EPF එකේ නම සඳහන් කියලා, උපාධිධාරීන්ට රැකියා අහිමි වෙලා!
සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) නම සටහන් වීම හේතුවෙන් රැකියා අහිමි වූ බව කියන උපාධිධාරීන් පිරිසක් සතියක් ඇතුලත රැකියා පත්වීම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ඊයේ (16දා) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත…