ශ්‍රී ලංකන් ණය අඩු කරන්න ඇමති නිමල්ගෙන් සැළැස්මක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය බර අඩු කර ගැනීමට ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා පරිපාලනයේ කොටස් පෞද්ගලික අංශයට පැවරීම සඳහා අභිලාෂ කැඳවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.