පාළාත් පාලන ඡන්දෙ ලබන මාර්තු මාසයේ
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව…
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව…
ඖෂධ මිලදී ගැනීමට අදාළව රුපියල් බිලියන 23 හිඟ බිල්පත් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ඔවුන්ට නව ඖෂධ ඇණවුම් භාරදීමට නොහැකි වී ඇති බවයි. එය මෙරට ඖෂධ…
අනුන්ගේ පෞද්ගලික ජීවිත ගැන සොයන එක හොඳ පුරුද්දක් නොවෙයි. එහෙත් වික්ටර් හියුගෝ වැනි මහා ලේඛකයෙකු ගේ පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ රහසක් බවට පත් වුණේ ඔහු ජීවත් වෙලා සිටි අවදියේදීමයි. ඇතැම් කරුණු අති පෞද්ගලිකයි. උදාහරණයක් විදිහට 1903…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි අතරතුර චාමික කරුණාරත්න එරට කැසිනෝ ශාලාවක දී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල විය. එම චෝදනාව සනාථ වුවහොත් ඔහුට ද වසරක ක්‍රිකට තහනම්ක්…
පොලීසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, එම තත්ත්වයන්…
මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා ඇති බව වාර්තා කර ඇත. එනම්පෙර දත්ත වලට අනුව බිලියන 1 (1804), බිලියන 2 (1930), බිලියන 3 (1960), බිලියන 4 (1974), බිලියන…
2023 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය අයවැය කතාව සහ යෝජනා සියල්ල පහතින් ⇓⇓⇓⇓ https://www.scribd.com/document/607432931/2023-Budget-RW
අයවැය දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද(15) සිට ලබන 22 දක්වා පැවැත්වෙනු ඇති. එක් එක් මුදල් ශිර්ෂ පිළිබඳ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනි බදාදා සිට…
(සීඅයිඩියෙදි පැය හයක්පුරා වෙච්ච දේ කෙටියෙන්...) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද සවස 3.30ට…
රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) විරෝධතාවයක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි, නිරාශාන් විතානගේ ඇතුළු පිරිසක් කටයුතු කර තිබිණ. මෙකී කුඩා…
මාළු විකුණන එකත් වෙනත් රැකියා වගේම තවත් එක් රැකියාවක්. අවතක්සේරු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මාළු ආශ්‍රිත අගය එකතු කළ කර්මාන්තයක් හෝ අපනයන කර්මාන්තයක් වගේ සංකීර්ණ කටයුත්තක් කරන එක කෙසේ වෙතත්, ටවුමක මාළු කඩයක් කරන්න…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රියංකර ජයරත්න සහ ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.
රට තුළ දැඩි කතා බහට ලක්වූ යාල ජාතික වනෝද්‍යානයේ සිදුවීමට අදාල සුඛෝපභෝගී වාහන 7 මුදා හරිම අධිකරණය ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ එම වාහන හිමිකරුවන් විසින් සුඛෝපභෝගී වාහන 7 මුදා හරින ලෙසට ගොනු කළ මෝසම…
අද (14) දින ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මෙම සතියේ දී තවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට ද සැලසුම්…
දිවයින පුරා ප්‍රදේශීය ලේකම් කාර්‍යාල වල සිටි සංකෘතික නිළධාරී තනතුර අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා ලේඛක සංගමය තම දැඩි විරෝධය එල්ල කර තිබේ. එනම් ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම…
කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණ කළේ, ලබන 8 වැනිදා…
ස්ථාවර හා දිගු කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය – වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ , ප්‍රාග්ධන වෙළෙඳපොළ,…
මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද…
මෙවර වියට්නාමයේ 06 වන වරටත් පවත්වන ලද හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් චිත්‍රපට 123ක් ඉදිරිපත් කර තිබිණ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජනය කළ අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ ‘මාරියා’ චිත්‍රපටයට…
මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කිරීම සිදුනොවන තත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග…
මේ වෙනකොට ලංකා හොස්පිට්ල්ස් ගැන කතාබහක් ආරම්භ වෙලා. ඒ නිර්මානි මිතුරියගේ අකල් වියෝව සමග. මම රාවයට ඇවිත් 2013 මුලින්ම ලීවේ නවලෝකේ ස්කෑන් මැෂින් එකක් අස්සේ මැරුණු පුංචි මල් කැකුලක් ගැන. මේ මෑතක හේමාස් එකේ දී…
ඔබ සිතන System Change යනු කුමක්ද කියා කියන්න පුලුවන්ද? සිස්ටම් එක චේන්ජ් නොකලහොත් දැවැන්ත මානව ඛේදවාචකයක මුවවිට නේද? ලංකාවේ උගත් සමාජය තුල පවතින ජනප්‍රියම දේශපාලන සටන්පාඨය වී ඇත්තේ රටට සිස්ටම් චේන්ජ් එකක් ගෙන ඒම සඳහාඅවධාරනය…
වැඩේ දෙල් වුණා කියලා කයියක් තියෙනවා. මතකය දෙල් වුණාම මක්කා කොරනවා? මේ දෙල් ගස හැර තවත් දෙල් ගස් තිබේද? ඔව් තිබෙයි තිබෙයි. ඒ ගස මහා විශාල යැ. ඒ නිසා ඒක මට දෙල් බෝධියක් ම යැ.…
[සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 94 වන වියට එළැඹෙනුයේ 2022 නොවැම්බර් 12 වන දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!] මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විරචිත ස්වාත්ම වෘත්තාන්තය වන 'පිං ඇති සරසවි වරමක්…
අවුරුදු 6 ක දරුවෙකුගේ පුදුම පිළිතුර මෙන්න.... මා පශුවෛද්‍යවරයෙක් ලෙසට රාජකාරි කළ කාලය පුරා මට කිසිදා සොයාගත නොහැකි වූ ප්‍රශ්න කීපයක් සඳහා මගේ සේවාදායක කුඩා ෂේන්ගෙන් (ඔහුගේ බලු සුරතලා නිසා) දැන ගත හැකි විය. මේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes