තැලෙන්න තැලෙන්න මුවහත් වන ASP එරික් පෙරේරා
නවතම විශේෂාංග

තැලෙන්න තැලෙන්න මුවහත් වන ASP එරික් පෙරේරා

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඔහු ඒ තරමට රටේ ජනප්‍රිය තරුවක් විය. ජනප්‍රිය තරුවක් ලෙස නොව පාගා විසිකළ රූකඩයක් සේ වෙන්නප්පුව ප්‍රදේශයෙන් තුරන් කිරිමට මේ රටේ වගකිව යුතු…

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?
නවතම විශේෂාංග

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්
නවතම විශේෂාංග

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්

මේ වනවිට ආණ්ඩුව ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් විසින් කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා කියලා 1973 ස්ථාපිත කරන ලද පුවත්පත් මණ්ඩල පනත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයටත් බලපාන පරිදි සංශෝධනය කරන්න. මෙතනදී පැහැදිලි නැහැ කුමක්ද මෙහි අදහස…

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?
නවතම විශේෂාංග

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?

යුද්ධ හමුදා පුහුණුවේ යෙදී සිටියදී වැවක ගිලීමෙන් මිය ගිය බව පවසන පුහුණු යුද්ධ හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව එම සෙබළාගේ මව පවසයි. බේරුවල,…

කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක්!
නවතම විදෙස් විශේෂාංග

කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක්!

අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අඩ සියවසකට ආසන්න කාලය තුලදී සෝනියා බර්මියුඩේස්ගේ හිතට වද දුන් එක් දුක්මුසු  කාරණයක් වූයේ, මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට වත්කමක් ඇති පවුල්වලට සාපේක්ෂව එසේ කිරීමට වත්කමක් නොමැති පවුල්වලට වෙනස්කම්…

ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?
නවතම විශේෂාංග

ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?

ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම…

ගල වැටිලා ගොඩක් කල්..!
නවතම විශේෂාංග

ගල වැටිලා ගොඩක් කල්..!

පහුගිය දොහක පස්සර වෙච්ච බස් අනතුරෙන් පස්සේ රටම ගලක් ගැන කතා කළා. ගොඩක් අය ගලට බැන්නා, ගල නිසා තමයි බසෙක පෙරලුණේ කියලා කිව්වා. තවත් සමහරු කිව්වා මේ පාර අයිති රාජ්‍ය ආයතනය ගල අයින් කරපු නැති…

කාලකණ්ණි රටක ඉපදීමේ කරුමය මරණින් ගෙවූ පස්සර මිනිස්සු!
නවතම විශේෂාංග

කාලකණ්ණි රටක ඉපදීමේ කරුමය මරණින් ගෙවූ පස්සර මිනිස්සු!

මේ රට පුදුම කාලකණ්ණි රටක්. මේ රටේ කිසිම දේකට නීතියක් පාලනයක් සිස්ටම් එකක් නැහැ. සුද්දෝ හදලා දුන්න සිස්ටම් සේරම කළු සුද්දෝ නිදහසින් පස්සේ මේ අවුරුදු 70 අස්සේ කාලා දාලා ඉවරයි. ඒකට හේතුව ඩී එස් ගේ…

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න – අජිත් පැරකුම් ජයසිංහ

මුස්ලිම් දේශපාලන නායකයකු හා හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබේ. තමන් රජයේ නීතියට ගරු නොකරන බව හා ගරු කරන්නේ මුස්ලිම් නීතියකට බව ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් එයට හේතු වී තිබේ. ඔහුගේ මතය…

භාග්‍යාට බය ත(නි)ඩි සිංහල ආණ්ඩුව
නවතම පින්තූර ගැලරිය විශේෂාංග

භාග්‍යාට බය ත(නි)ඩි සිංහල ආණ්ඩුව

භාග්‍යා අබේරත්න යුගයේ තරුවක් කිරීමට මේ වන විට ආණ්ඩුව සමත් වී ඇත. නමුත් එය ආණ්ඩුවේ අපේක්ෂාව නොවීය. ආණ්ඩුවේ අපේක්ෂාව වූයේ භාග්‍යා ඇතුලු ජනසමාජය නිහඩ කරවීමයි. ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ වර්ෂ 2015ට පෙර සිදු කරන ලද…