දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු
ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ "සන්නාමයක්" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත බ්‍රහස්පතින්දා (ජූලි 25) අලුයම් කාලයේදී අසන්නට ලැබිණි. 81 හැවිරිදි ඔහු අභාවප්‍රාප්ත වූයේ, කොළඹ…

























