ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් හට ලබාදුන් සහනයට කුමක් වේද?
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදු කිරීමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන බව රජය ප්‍රකාශ කර සිටියි. ඒ අනුව සැප්තැම්බර්…