ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! – නීතිඥ ශිරාල් ලක්තිලක
නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ගැන ඔබගේ අදහස කොහොමද? 20 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම දැන් අවසන් වෙලා තියෙනවා, එය පුදුමයට කරුණක් වෙන්නේ එම මතය, පාර්ලිමේන්තුවේ කතානායකවරයා අතට පත්වීමට පෙර සමාජ මාධ්‍ය අතට…