පෙමාතුර චෙරි කුසුම, නිරායාස කවිකම
මම කවි කියවන්නෙ මට දැනෙන තැනකින්. ඉතින් කවි ගැන හුඟක්ම පුද්ගලික කියවීම් මට තියෙන්නේ. අනිත් එක නවකතාවක්, කෙටිකතාවක් තරම් මට කවි සෙට් වෙන්නෑ. ඒ වගේම නවකතාවක් කෙටිකතාවක් ගැන වගේ බාහිරව කවි කියවන්නත් අමාරුයි. ඒ නිසා…
මම කවි කියවන්නෙ මට දැනෙන තැනකින්. ඉතින් කවි ගැන හුඟක්ම පුද්ගලික කියවීම් මට තියෙන්නේ. අනිත් එක නවකතාවක්, කෙටිකතාවක් තරම් මට කවි සෙට් වෙන්නෑ. ඒ වගේම නවකතාවක් කෙටිකතාවක් ගැන වගේ බාහිරව කවි කියවන්නත් අමාරුයි. ඒ නිසා…
සයිමන් නවගත්තේගමයන් මිය ගොස් අද දිනට හරියටම වසර 17 කි. එතුමා මිය ගිය දින , එනම් 2005 ඔක්තෝබර් 09 වැනිදින , මේ ආරංචිය පැතිර ගිය වහාම එවකට 'රාවය' පුවත් පතේ කතුවරයෙකු වූ ජයසිරි ජයසේකරයන් මාගේ…
ප්‍රතිප්‍රහාරය හේතුවෙන් ඉකුත් මැයි මස 9 වෙනිදා මැති ඇමැතිවරුන්ගේ නිවාස ඇතුළු වටිනා දේපළ විනාශ කරනු ලැබීමේසිද්ධියේදී නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකළේ යැයි චෝදනා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් වහාම ආරම්භ කිරීමට උපදෙස් දෙන්නැයි …
ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම්…
මේ ඡායාරූපයේ මා සමග ඉන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයෙකු හැටියට අවිවාදයෙන්මහඳුන්වන්න පුළුවන් හිතවත් ශානි අබේසේකරයි. ශානි අමුතුම විදිහේ පොලිස්කාරයක්. මට ශානිව මුලින්ම මුණගැහුණේ 1997 වර්ෂයේදීයි. එතකොට ඔහු විශේෂ කාර්ය බලකාය නොහොත් …
පරිවර්තනය_ ගාමිණි වියන්ගොඩ The Shadow Of The Wind Carlos Ruiz Zafon එය පළමු වැකියෙන්ම සිත පැහැර ගන්නා අන්දමේ කෘතියකි. පොත් වලට ආදරය කරන්නවුන්, වහ වැටෙන්නවුන්, ලොබ බඳිනවුන් සිත් තුළ පැලපදියම් වන්නට සමත් කුහුලෙන් ඇස් අරවන…
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගරකාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක ආචාර්ය සරත් වීරසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් තමවිරෝධය පළ කිරීම හේතුවෙන්,එය පාර්ලිමේන්තුවේ තුළ සම්මත කර…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතිකජන බලවේගය සමග එක්ව තිබේ.
පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයිවිදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේම පකිස්ථානයේ ටෙහෙරීක් ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත්අත්අඩංගුවේ පසුවන බව ද එම…
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු රටවල්වල…
සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයන්ට සත්කාර සහ උදව් කිරීමට…
බොරතෙල් නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර…
තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේඅධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳශාස්ත්‍රපති උපාධියත්…
මෙම මස 31 වැනිදා යින් කල් ඉකුත් වීමට නියමිත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක්පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශකළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ…
පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කරතිබුණි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතවතිබේ. මේ අතර ජනාධිපති…
2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව…
නන්දා මාලිනිය විසින් ගායනා කරන ගීතයක ඇතුළත් පදයක් වූ " දෙමළා වුනත්" වචන කිහිපයට ඒ දිනවල ප්‍රගතිශීලී ව්‍යාපාරයන් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එම පද කිහිපය පසුකාලීනව සිංහල සමාජයේ ගැවසුනු, සිත් දිනාගත් දෙමළ ජාතිකයන්ට භාවිතා…
අද (5) පාර්ලිමේන්තුවේදී මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05) සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර් යන විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. ඔවුන් තිදෙනා පිළිවෙන් ප්‍රංශ, අමෙරිකානු හා ඔස්ට්‍රියානු ජාතිකයින් වේ. නොබෙල් ත්‍යාගය හිමිව ඇත්තේ, ක්වොන්ටම්…
රටතුළ උද්ගත දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාව සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ අවධානමක් ඇතැයි ‘ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්’ සංවිධානය ප්‍රකාශ කරයි. පවතින ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ මිනිසුන්ට විනාශකාරී බලපෑමක් ඇති කර තිබෙන බවත්, සෞඛ්‍ය සහ ආහාර…
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. අපැහැදිලි නම් ටිකක් ලංවෙලා බලන්න. මොකද මේක ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්. මේක 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්. කිලෝමීටර බිලියන 6…
කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ…
හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝසමාගම පවසයි. සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes