මොහොමඩ් ශාෆි ෆාතිමා, දියණියනි ඔබට සුබපැතුම්!
ඊයෙ හවස, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා කියන ආරංචිය ඇවිත් වැඩිවෙලා යන්න කලින් whatsapp පණිවිඩයක් ආවා. ඒකෙ තිබුණෙ පහතින් තියෙන ප්‍රතිඵල සටහන! එවල තිබුණේ ශාෆි අයියා... කම්පනයක් එක්ක ආව දැඩි සතුටත් එක්ක මම කෝල්…