හවස 6ට හමුදාවට එන්න කීවාම පාන්දර 2ට ආවේ – නාමල්
පසුගිය මැයි 09 වෙනිදා රට තුළ උද්ගතවූ කලහකාරී තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂගේ සහ එම අවස්ථාවේ අරලියගහ මන්දිරයේ සිරවී සිටි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් එදින හවස 06ට හමුදාව කැඳවූවත් හමුදාව පැමිණියේ පසු දා උදෑසන 2ට පමණ බව…