සජිත්, දිලිත්, රනිල්, අනුර රූපවාහිනි, ගුවන්විදුලි හා පුවත්පත් දැන්වීම් සඳහා විශාල මුදලක් වැය කරලා
සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පසුගිය ජනාධිපතිවරණයේදී තම ප්‍රචාරක කටයුතු සඳහා වැඩිම මුදලක් වැය කර ඇත්තේ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත් දැන්වීම් සඳහා බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන…

























