දූෂණයට එරෙහිව සහ සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට නව නීති.
අවකාශය නවතම

දූෂණයට එරෙහිව සහ සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට නව නීති.

අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයාගත් වත්කම් ආපසු අයකර ගැනීමේ අරමුණින් රජය නව නීතියක් ගැසට් කර ඇති බව අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි පවසයි. නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ…

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?

-මහාචාර්ය රොහාන් සමරජීව- මූලික කරුණ මුදල් ය. ගොඩගැසී ඇති ණය කන්ද කළමනාකරණය කිරීම; පුම්බාගත් නිලධරයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම, පමණක් නොව, අපි ජනාධිපතිවරණය ලෙස හඳුන්වන ලංසු තැබීමේ යුද්ධයේ කොටසක් ලෙස පොරොන්දු…

යුරෝපා තානපති නිලධාරීන්ට වැට බැඳුණු ශ්‍රී ලංකාවේ මැතිවරණ නීරීක්ෂණය
අවකාශය නවතම පුවත්

යුරෝපා තානපති නිලධාරීන්ට වැට බැඳුණු ශ්‍රී ලංකාවේ මැතිවරණ නීරීක්ෂණය

  මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබා දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම…

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ
අවකාශය නවතම

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා…

විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධතාකරුවෝ මධ්‍යම බංග්ලාදේශයේ කලාප කාර්යාලය වට කරති – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට
අවකාශය නවතම පුවත් විදෙස්

විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධතාකරුවෝ මධ්‍යම බංග්ලාදේශයේ කලාප කාර්යාලය වට කරති – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කාර්යාල අඩස්සියට

අඛණ්ඩව සිදුවන විදුලිය බිඳ වැටීම වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා දහස- කට ආසන්න පුද්ගලයන් පිරිසක් ඊයේ මධ්‍යම බංග්ලාදේශයේ ගොසිපූර් නුවර කැපොසියා ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලය වටලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දිනකට වාර…

ජමාටි ඉස්ලාම් සංවිධානයේ තහනම ඉවත් කිරීමෙන් ආසියාතික කලාපයේ අන්තවාදය පැතිරීමේ අවදානමක් – මානව හිමිකම් ක්‍රියාකාරීහු අනතුරු අඟවති
අවකාශය නවතම විදෙස්

ජමාටි ඉස්ලාම් සංවිධානයේ තහනම ඉවත් කිරීමෙන් ආසියාතික කලාපයේ අන්තවාදය පැතිරීමේ අවදානමක් – මානව හිමිකම් ක්‍රියාකාරීහු අනතුරු අඟවති

ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ තහනම ඉවත් කිරීමට අන්තර්වාර රජ්‍ය පියවර ගැනීම බංග්ලාදේශයට පමණක් නොව සමස්ත ආසියාතික කලාපයටම තර්ජනයක් වන ලකුණු පෙන්නුම් කර තිබෙන බව එරට මානව හිමිකම් සංවිධාන රැසක් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

බංගලි සුළුතර ප්‍රජාව බලහත්කාරයෙන් ඉස්ලාමයට බඳවා ගැනීම ඉහළට
අවකාශය නවතම පුවත් විදෙස්

බංගලි සුළුතර ප්‍රජාව බලහත්කාරයෙන් ඉස්ලාමයට බඳවා ගැනීම ඉහළට

  බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදී දේශපාලන සංවිධානයක් වන ජමාටි ඉස්ලාම් විසින් හින්දු ඇතුළු සුළුතර ජාතිකයන් බලහත්කාරයෙන් එම සංවිධානයට බඳවා ගන්නා බවත්, ඔවුන්ට ඉස්ලාම් දහම අදහන ලෙස තර්ජනය කර ඇති බවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන්…

බංග්ලාදේශයේ මැතිවරණය කල් යන ලකුණු – ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව අන්තර් වාර රජයේ ප්‍රධානියා කියයි
අවකාශය නවතම පුවත් විදෙස්

බංග්ලාදේශයේ මැතිවරණය කල් යන ලකුණු – ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව අන්තර් වාර රජයේ ප්‍රධානියා කියයි

  කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දෙන බව කියමින් බංග්ලාදේශයේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පිහිටුවනු ලැබූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස් පෙරේදා රාත්‍රියේ ජාතිය ඇමතු බවත්, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව…

වේදනාවකින් තොරව ජීවිතය ගතකිරීම මිනිසාට ඇති මානව අයිතිවාසිකමක්!
අවකාශය නවතම විශේෂාංග

වේදනාවකින් තොරව ජීවිතය ගතකිරීම මිනිසාට ඇති මානව අයිතිවාසිකමක්!

වේදනාවකින් තොරව ජීවිතය ගත කිරීම මිනිස් අයිතිවාසිකමක් වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තාවල ද සඳහන් වේ. එය එසේ සඳහන්වුවත් සාමාන්‍ය‍යෙන් පුද්ගලයෙකු වේදනාවෙන් ඉපදෙනවා සේම වේදනාවෙන්ම මිය යයි. එහෙත් නවීන ලෝකයේ වේදනාවෙන් තොරව ඉපදීමටත්…

පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…
අවකාශය නවතම

පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්හට ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවලදී ඇතැම් ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළට එම ශල්‍යාගාර කටයුතු සඳහා අදාළ නොවන බාහිර පිරිමි පුද්ගලයන් ගෙන්වා ගන්නා බව වාර්තාවන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ…

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති
අවකාශය නවතම

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින්…

බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි
අවකාශය පුවත් විදෙස්

බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි

    බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදු වූ ශිෂ්‍ය විරෝධනාව අතරතුර මොහොමඩ් ෆලූ නමැති 31 රිදී පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස්…

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා

සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම…

බංග්ලාදේශයට විදුලිය සැපයූ ඩොලර් මිලියන 500ක හිඟ මුදල් ඉල්ලා ගෞතම් අදානි අන්තර්වාර රජයට අනතුරු අඟවයි
අවකාශය නවතම පුවත් විදෙස්

බංග්ලාදේශයට විදුලිය සැපයූ ඩොලර් මිලියන 500ක හිඟ මුදල් ඉල්ලා ගෞතම් අදානි අන්තර්වාර රජයට අනතුරු අඟවයි

  බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

ජාතික ගීය සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ යළි විරෝධතා
අවකාශය නවතම පුවත් විදෙස්

ජාතික ගීය සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ යළි විරෝධතා

බංග්ලාදේශයේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කළ යුතු බවට පසුගියදා එරට ජමාටි ඉස්ලාම් දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ විශාලතම සංස්කෘතික ව්‍යාපාරය වන උඩිච් ශිල්පි ගොස්ති සංවිධානය රට පුරා විරෝධතා ආරම්භ…

පිටසක්වළ ජීවීන්ගේ කතාව ඇත්ත – පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියෙක් කියයි
අවකාශය නවතම පුවත් විදෙස්

පිටසක්වළ ජීවීන්ගේ කතාව ඇත්ත – පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියෙක් කියයි

පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියකු වන ලුයිස් එලිසොන්ඩෝ විශ්මයජනක හෙළිදරව්වක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටසක්වළ ජීවීන් පමණක් නොව…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!
අවකාශය නවතම

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!

ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින්…

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අවකාශය නවතම විශේෂාංග

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…

සොරකම් කල ධනය නැවතත් රටට ලබා ගැනීමේ දේශපාලනික සටන් පාඨය යථාර්තවාදීද?
අවකාශය නවතම

සොරකම් කල ධනය නැවතත් රටට ලබා ගැනීමේ දේශපාලනික සටන් පාඨය යථාර්තවාදීද?

එය රටට ආදායම සපයන ප්‍රභවයක් විය හැක්කේ කල්ගත වී මිස හෙට අනිද්දාට නොවේ. රටේ ජාතික ධනය මෙරට පාලක පංතිය සොරකම් කල බව සැබෑවකි. එය මෙරට නැවත මෙරට ජනතාව වෙත ලබා ගැනීමද සාධාරන බලාපොරොත්තුවකි. එසේම එම…

ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?
අවකාශය නවතම විශේෂාංග

ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?

ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය මේ වන විට ලෝකයේ ලබා ගැනීමට අසීරු ම විදෙස් ගමන් බලපත්‍රයක් බවට පත්ව ඇතැයි මැසිවිලි නැගෙන අතර ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මේ වන විට අභියෝගයක් බවට පත්ව…

සොරකම්කරන ලද මුදල් ප්‍රමාණය නැවත රටට ගෙන ඒමෙන් ආර්ථිකය වර්ධනය කළ හැකිද?
අවකාශය ආර්ථික නවතම පුවත්

සොරකම්කරන ලද මුදල් ප්‍රමාණය නැවත රටට ගෙන ඒමෙන් ආර්ථිකය වර්ධනය කළ හැකිද?

ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග මහතා විසින් පසුගිය මාර්තු මාසයේ ලියන ලද "විකල්පයක් නැත" කෘතිය ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ අර්බුදයන්ට හේතු සහ එයට විසඳුම් සඳහා ගත හැකි ක්‍රියාමාර්ගත් එහිදී මතුවන විවිධ ගැටලු සහ…

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් (DSA ) යනු කුමක්ද?
අවකාශය නවතම

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් (DSA ) යනු කුමක්ද?

පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකු විසින් DSA යන යෙදුම භාවිතා කරනු දැකිය හැකි වුනා. මෙම අකුරු තුනෙන් කෙටි කර තිබෙන්නේ Debt Sustainability Analysis එනම් ණය තිරසාරත්ව විශ්ලේෂණය යන්නයි. ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? ඉතා…

එරික්ගේ පොත, මේරියන්ස්ලට මරණ තර්ජන හා මැතිවරණ කොමිසම
අවකාශය නවතම පුවත්

එරික්ගේ පොත, මේරියන්ස්ලට මරණ තර්ජන හා මැතිවරණ කොමිසම

ශ්‍රී ලංකාව තුළ මැතිවරණ ක්‍රියාදාමය ස්වාධීනව, අපක්ෂපාතීව සහ සාධාරණව පවත්වාගෙන යෑමේ වගකීම මැතිවරණ කොමිසමට පැවරී තිබෙන ප්‍රධාන රාජකාරියයි. ඒ නිසාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබේ. රටේ ජනාධිපති, පාර්ලිමේන්තු…

තැපැල් ඡන්දය සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගැසූ ලංගම රියදුරා අත්අඩංගුවට
අවකාශය නවතම පුවත්

තැපැල් ඡන්දය සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගැසූ ලංගම රියදුරා අත්අඩංගුවට

    මුතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි. එම…

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්
අවකාශය නවතම විශේෂාංග

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්

2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත්…