දැන් මේක විශ්වාසදායක රටක් නෙවෙයි – රනිල් වික්‍රමසිංහ.
බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හිටපු අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් රචිත "ශ්‍රී…