2/3ක දුන්නේ ජේ ආර් සොයාගෙන යන්නද?
ජනාධිපතිවරයා නමවෙනි පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මෙලෙස ප්‍රකාශ කළේය. "ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය…