සංජීව විමලගුණරත්න NGO අධ්‍යක්ෂක ජනරාල් ධූරයට
තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේඅධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳශාස්ත්‍රපති උපාධියත්…