පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමට සල්ලි ගත් විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය පියවර
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වැනිදා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට…