මත්ද්‍රව්‍ය ජාවාරම අධිවේගී මාර්ග වල ජයටම – ආරක්ෂක ලේකම්
නවතම

මත්ද්‍රව්‍ය ජාවාරම අධිවේගී මාර්ග වල ජයටම – ආරක්ෂක ලේකම්

දක්ෂිණ අධිවේගී මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රධාන හුවමාරු මාර්ගයක් බවට පත්ව ඇති බවත්, පිවිසුම් ස්ථානවලදී රාජකාරී සඳහා රථවාහන පොලිස් නිලධාරීන් පමණක් දැක ගත හැකි වීම පුදුමයක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.…

විදුලිබල සේවක දඩයම නතර කරනු!- ලංකා විදුලි පොදු සේවක සංගමය
නවතම

විදුලිබල සේවක දඩයම නතර කරනු!- ලංකා විදුලි පොදු සේවක සංගමය

වෘත්තිය සමිති ක්‍රියාධරයින් දඩයම් කිරීමට ගන්නා ක්‍රියා මාර්ග වහා නතර කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වෙත ලංකා විදුලි පොදු සේවක සංගමය (LVPSS) දැනුම් දී තිබේ. ඊනියා මුලික විමර්ශන කමිටුවක් යැයි පැවසෙන ඉංජිනේරුවන්ගෙන් පමණක්…

ළමා අපයෝජනයට සැකපිට තවත් ටියුෂන් ගුරෙක් අත් අඩංගුවේ!
නවතම

ළමා අපයෝජනයට සැකපිට තවත් ටියුෂන් ගුරෙක් අත් අඩංගුවේ!

බාල වයස්කාර සිසු දරුවකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලබන ටියුෂන්  ගුරුවරයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩගුවට ගෙන තිබේ. ගණිතය විෂයට ටියුෂන් ලබා දීමේ මුවාවෙන් නිවසට පැමිණි ගුරුවරයෙකු විසින් කාලයක් මුළුල්ලේ අවුරුදු 12ක පිරිමි…

මාලි ජනපති ඉල්ලා අස්වෙයි, බලය හමුදාව අතට!
නවතම විදෙස්

මාලි ජනපති ඉල්ලා අස්වෙයි, බලය හමුදාව අතට!

අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා 18 වනදා ඉල්ලා අස් වූ අතර එසේම පාර්ලිමේන්තුව ද විසුරුවා හැර ඇතැයි නිවේදනය කර තිබේ. 18 වනදා මාලි රාජ්‍යයේ කාටි නම් හමුදා කදවුරේ හමුදා කැරැල්ලක්…

මෙවර උතුරේ අතුරුදහන් වූවන්ගේ  සැමරුම චාමේට
නවතම

මෙවර උතුරේ අතුරුදහන් වූවන්ගේ  සැමරුම චාමේට

උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන් එනතුරු බලා සිටි පවුලේ ඥාතීන් දෙසිය ගණනක් 2009 වසරේ සිට මේ දක්වා කාලය තුල මිය ගොස් ඇතැයි යාපනය මාධ්‍ය සමාජය පවසයි. ඔවුන් මේ බව හෙළිකර සිටියේ අගෝස්තු 30 වෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර…

නොරොච්චෝලේ හදන්න චීනෙන් එනකන් ඉන්න වෙයිද?
නවතම

නොරොච්චෝලේ හදන්න චීනෙන් එනකන් ඉන්න වෙයිද?

කෙරවළපිටියේ ග්‍රීඩ් උපපොළේ සිදු වු බිඳ වැටීම නිසා එය සක්‍රීය කිරීමට ගිය කාලය වැඩි වීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම අක්‍රීය වී විදුලි සැපයුම නතර වී දැන් දින තුනකි. දැන් මුලු රටේම…

“මම අතුරුදහන් වෙලා නෑ” රතන හිමි කියයි!
නවතම

“මම අතුරුදහන් වෙලා නෑ” රතන හිමි කියයි!

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අප පරිහරණය කළ යුත්තේ සමාජ ව්‍යාපාරයක් ගොඩනැඟිමට බවත්, මන්ත්‍රීධුරයක් නැති වුවත් සමාජ ව්‍යාපාරයක් ගොඩනඟන එක පාඩුවක් නොවෙන බව අපේ ජනබල පක්ෂයේ රතන හිමියන් පවසයි. අපේ ජන බල පක්ෂයේ පත් වු මන්ත්‍රී…

දරුවන්ට ආරක්ෂාවක් නැති “ජාතික ආරක්ෂාවෙන්” පලක් නෑ – නීතිඥ අචලා සෙනවිරත්න
නවතම

දරුවන්ට ආරක්ෂාවක් නැති “ජාතික ආරක්ෂාවෙන්” පලක් නෑ – නීතිඥ අචලා සෙනවිරත්න

දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වරක් ළමා අපචාරයක් සිදු වන ශ්‍රී ලංකාවේ නව  කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී  දරුවන්  සහ කාන්තාවන්  වෙනුවෙන්  අමාත්‍යාංශයක් වෙන් නොකිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකීමේදී දරුවන් ප්‍රධාන…