අළුත් මැතිවරණ ක්‍රමයකට තුනෙන් දෙක ඉල්ලපු ජී එල් ට ජනරංජනගේ පිලිතුර
https://youtu.be/VS6gzbCi90U
https://youtu.be/VS6gzbCi90U
දැවැන්ත දේශපාලන අර්බුදයකට රට මුහුණ දී තිබෙන අතර ඒ අර්බුදයෙන් ගොඩ ඒමට අලුතෙන් පත්වෙන මන්ත්‍රීවරුන්ට බරපතල වගකීමක් ඇති බව ආචාර්ය ලයනල් බෝපගේ මහතා කියයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්ය භාර්යය විය යුත්තේ පොදු ප්‍රශ්න සාකච්ඡාවට ලක් කර…
උතුරු මැද පළාතට ඔබට “ ළඟම පාසල හොඳම පාසල ” ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් මිලියන 6000ක මුදලින් රුපියල් මිලියන 510ක පමණ මුල්‍ය වංචාවක් සිදු වී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හෙළි කරයි. ඒ…
කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් තොරව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගත නොහැකි බව පෙන්වා දෙන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, වසංගතයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාව න්ගේ ආර්ථිකයට බව ප්‍රකාශ කර තිබේ. " ආර්ථිකය හැම…
https://youtu.be/GCDcYuGlycI
සමස්ත බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ආගමික ස්ථාන යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විශාල ලෙස පැමිණිලි ලැබී ඇති බව පවසන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒ ගැන පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. "විශේෂයෙන්ම…
මහා පරිමාණ අනවසර මැණික් ගැරීම් හා වැලි ගොඩදැමීම නිසා සොරගුනේ වනාන්තරයේ විනාශය ආරම්භ වී ඇතැයි ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාරිසරික ආයතනයක් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව අනතුරු අඟවයි. බදුල්ල දිස්ත්‍රික්කය තුල මේ මහා අනතුර සිදුවන්නේ ආණ්ඩුවේ දේශපාලන…
පොලීසිය යනු රට තුළ නීතියේ පාලනය පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයයි. එය මහජනයාට වඩාත්ම සමීප විය යුතු ආයතනයයි. එහි සේවාවන් මහජනයා සමග බැඳිය යුතුය. එය මහජනයාට ඉහළින් පැවතිය යුතු නැත. එය මහජනයා බිය ගන්වන තැති ගන්වන…
දැනට සේවය අත්හිටුවා ඇති, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ෂානි අබේසේකර විසින් පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ තමා දරමින් සිටි තනතුරේ නැවත පිහිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස…
මෙය අනිසි බලයක් ඉල්ලීමක් නොවන බවත් තමන් කරපු වැඩ වලට, කරන වැඩ වලට නීතිමය පසුබිමක් පමණක් ඉල්ලා සිටීමක් පමණක් බවත් රජය ඊට සවන් නොදෙන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…
රටේ අධ්‍යපානය පිළිබඳව සොයා බැලීමට පත් කොට ඇති කාර්ය සාධක බලකා වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවට චෝදනා කරන දිවයිනේ ඉහළ පෙලේ ගුරු වෘත්තීය සමිතියක් ජාතික අධ්‍යාපන කොමිසම තිබියදී තවත් කාර්ය සාධක බලකායන් පත් කිරීමේ අරුත…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය දැක්වීම සඳහා පසුගිය සතියේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේ ඒ වනවිට PCR පරීක්ෂණ 130,000 ක් පවත්වා තිබුණු බවයි. එම ඉලක්කය කරා ලඟාවී ඇත්තේ “මහජන සෞඛ්‍ය…
එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ කුලල් කාගැනීම නිසා ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයින් තමන් වටා එක් වෙමින් තම ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව සුදු…
වෙනසකට එකඟ වුනේ නැතිනම් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැති බවත් වර්තමානය වන විට රට කොට උඩ යන මට්ටමට පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) පොලොන්නරුවේ දී පැවසීය. රනිල් වික්‍රමසිංහ…
තාරික් අහමඩ් අඩු මානසික වර්ධනයක් සහිත දරුවෙක්, ඔහුට නිවැරදිව වචන උච්චාරණය කරන්න බැහැ. කතා කරන්නේ සීමිත වචන ප්‍රමාණයක්. ඒ වචනත් ඔහු උච්චාරණය කරන්නේ ගොත ගසමින්. ඔහු නිරතව ඉන්න වැඩකට යම් කෙනෙක් බාදා කරයි නම් ඔහුට…
එළැඹෙන 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳව විශේෂ මාර්ගෝපදේශමාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. 1978 ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවට අදාල…
කොමිෂන් පත් කිරීම තුළින් කුරුණෑගල අපරාධය යට ගහන්න අගමැතිවරයා උත්සාහ ගනිමින් ඉන්නවා. අපි දන්නවා මේ රටේ පිහිටි වු කොමිෂන් වලට වූයේ කුමක්ද කියා. ඒ නිසා කොමිෂන් පත් කරල නිකන් කාලය කාදමන්නේ නැතිව කුරුණෑගල නගරයේ පිහිටි…
https://youtu.be/6_KJ2uygYVM
ලංකාවට කොරෝනා එනවිට PCR පරීක්ෂණ 4000 ක් වුවත් කිරීමේ ධාරිතාවක් තිබු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ඒ පිලිබඳ ලොකු උනන්දුවක් නොදැක්කුව නිසා දැනට ඒ PCR යන්ත්‍ර 36 භාවිතා කිරීමට නොහැකි වී ඇතැයිද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ගේ…
හද්ද පිටිසර අපේ ගමේ පැරැන්නෝ ඉස්සර කීවේ පොලිසියේ ඉන්නේ ලැයිසන් තියෙන පාතාලයෝ කියා ය. එනිසා කිසියම් කෙනෙක් පොලිසියේ අත්අඩංගුවට පත්වුණා නම් ඔහු ගුටි නොකා ගෙදර පැමිණියොත්, එය එම පුද්ගලයාටද බරපතල මානසික අවුලක් නිර්මානය කළා. ගමේ…
නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පළාත් සභා මන්ත්‍රී) කොවිඩ් දෙවෙනි රැල්ලක් ඇවිත් තිබෙනවා, රට විශාල ආර්ථික අර්බූදයක ගිලෙමින් තිබෙනවා කියන දේ තමයි ආර්ථික විශේෂඥ මතය... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දක්ෂ කළමනාකරුවෙක් හොඳින් රට පාලනය…
රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලීසිය පත්ව සිටී. ඒ අසලින්ම සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන්ය. ශ්‍රී ලංකාවේ ආයතනගත දුෂණ වංචා පිළිබඳව කරන ලද අලුත්ම අධ්‍යයනයකින් හෙළිදරව් වන පරිදි සමස්ත…
අඟුලාන පොලීසියේ නිලධාරීන්ගේ වෙඩි පහරකට ලක්ව තරුණයකු මිය යාමේ සිදුවීම අඟුලාන ප්‍රදේශයම උණුසුම් කිරීමට සමත් වී තිබේ. කිසි කලෙකවත් නොවන ලෙස අඟුලාන පොලීසියේ නිලධාරීන් විසින් අදාළ සිද්ධියේ ඇස දුටු සාක්ෂිකරුවන් උසාවියට ගෙන්වීමට අපූරු ලෙස පොලිස්…
සුවසැරිය ගිලන් රථ සේවාව අභිබවාගිය ඉන්දියාව තුළවත් නොමැති ශල්‍යාගාර ප්‍රතිකාර නව සේවයක් ඉදිරියේ දී ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. සුවසැරිය ගිලන් රථ සේවාව තමන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට…
https://youtu.be/X6oyC1sMeZU
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes