සබරගමු සරසවි සිසුවාගේ සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට දින දෙයි.
ඉකුත් දා නවක වදය හේතුවෙන් සියදිවි හානි කරගත් සබරගමු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද ඉතා බරපතල අයුරින් නවක වදයකට මුහුණ දීය. ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති…
























