ලිමිණි ප්‍රංශයට පලා යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද (08දා) අලුයම 12.05 සිංගප්පූරු ගුවන්සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්‍ර බවට වාර්තා වේ.

ඇය සහ දරුවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සදහා නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළවෙත අලුයම පැමිණ සිටියේය.

Social Sharing

නවතම