කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.
මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත 2022 මැයි මාසයේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
අදාළ ගැසට් නිවේදනය :
https://bit.ly/3E4IDsI