ඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න

ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Social Sharing
නවතම