රටේ වැඩ වර්ජන පහළ වැටේ!
උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා, වෘත්තිය ක්රියා මාර්ග මෙරට ඉතිහාසය පුරාම පැවතුණි. සේවකයින්ගේ විවිධ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්, රජයට බලපෑම් කිරීම් වෙනුවෙන්, වෘත්තියේ සුරක්ෂිතභාවය වෙනුවෙන්, සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ සියල්ල සිදු කෙරුණි. ඇැතම් විට පවතින ආණ්ඩු…