චමල්, හූවට බයේ සමරු ඵලකය කැන්ෂල් කරයි.
මාඳුරුඔය දකුණු ඉවුර සංවර්ධන යෝජනා ක්‍රමයට අදාළව දකුණු ඇල ව්‍යාපෘතිය ඇරඹීමේ සමරු ඵලකය විවෘත කිරීම එලබෙන ඉරිදා එනම් හෙට (6) හවස 3ට යොදාගෙන තිබුණත්, ජනතාව හූ තියාවියැයි කියමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එම උත්සව අවස්ථාව…