ඇමති කෙහෙලිය සෞබ්‍යයෙන් පරිසරට මාරු වේ – නව කැබිනට් පත්වීම් කිහිපයක්
අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරණු ලැබුවා. ඒ අනුව ප්‍රධාන අමාත්‍යංශ කීපයක අමාත්‍යධූර වෙනස් වී තිබෙනවා. මෙහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහු දැරූ සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර ඒ සඳහා වෛද්‍ය රමේෂ් පතිරණ…