වදහිංසන සම්බන්ධ මානව හිමිකම් නඩු ප්‍රමාදය.
මෙරට ජනතාව නීතිය හා සාධාරණත්වය පිණිස අධිකරණයට යාමට බොහෝවිට මැලි වන්නේ නඩු විභාගයේ දැඩි ප්‍රමාදය නිසාය. අධිකරණය ඔස්සේ යුක්තිය බලාපොරොත්තු වීම යනු කාලය කා දැමීමක් බවට පත්වී ඇති බව සමාජය තුළ පවතින සාධාරණ අදහසකි. ශ්‍රී…