විවාදයට තව සතියයිජාත්යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවෆේල් වෙයිද? | Sunanda deshapriya
https://youtu.be/B6cW-4-nQ3E
https://youtu.be/B6cW-4-nQ3E
ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.…
“ශ්‍රී ලංකාවට එරෙහි” යෝජනාවක් ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත්වී ඇති බව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර කියැවෙන දෙයකි. ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව කිසිදු යෝජනාවක් සභාගත වී…
මාස දහයක් ප්‍රමාද වුවද, දැඩි අභ්‍යන්තර විරෝධතා හමුවේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට අවසර දීමට රජය ගත් තීරණය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික සාම…
විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු…
ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර සුපුරුදු පරිදි මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා තියෙනවා. එහි සෑහෙන කරුණු ගණනාවක් අඩංගුයි. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් මාධ්‍යය පාවිච්චි කරමින් මේවා දේශද්‍රෝහී ක්‍රියා…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට…
ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ…
වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය ආරම්භ…
ජිනීවා වල සීතල පරදවා මේ වන විට උණුසුම් වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් බවත් මෙවර පැවැත්වෙන ජීනිවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා බර ආයුධ (Big Guns) භාවිතා කරන්නට පටන්ගෙන ඇතැයිද ඔවුන් සියලු දෙනාම පාහේ උත්සහ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes