පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ

Police duties and media shows covid situation

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ එක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන,…

Read More

නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

national police commission C D Wickramaratne IGP

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරන නියෝගයක් පනවා  තිබේ. තාරක ධර්මකීර්ති…

Read More

රජය භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් වුවත්, මේ ආණ්ඩුවත් එක්ක ඒක බෑ!

unsafe to be in government custody Attorney at Law Lal Wijenayake

එදා බණ්ඩාරනායක මහතා මැරූ පුද්ගලයින්ට පොලිසීය විසින් වෙඩි තබා ඝාතනය නොකළ බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී ඒ සියල්ල නිමා වූ පසු දඬුවම ක්‍රියාත්මක වුවත් දැන් අධිකරණයේ කාර්ය භාර්යය පොලීසිය විසින් භාර ගෙන ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ අධි නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි. පොලිස් අත්අඩංගුවේ එහෙමත් නැතිනම් රජයේ භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් බව අප සිතූවත් මේ වන විට එය මේ නව ආණ්ඩුවත් සමඟ වෙනස් වී ඇතැයි ඔහු කියයි. පොලිසීය යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔවුන්…

Read More

Lal wijenayake | දැන් අධිකරණයේ කාර්යභාරය පොලීසිය බාර අරන්

Read More

අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන

Illegal police killings in sri lanka police Minimum power

නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings)  අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී මෙලන් මබුලා හෙවත් ඌරු ජුවා සහ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම හේතු කොට ගෙනය.  ආයුධ පෙන්වන්න යද්දී එහි තිබූ ආයුධයකින් පොලීසියට පහර දීමට උත්සහ කිරීමේදී පොලීසිය විසින් වෙඩි තැබීමෙන් ඝාතනය සිදු වූවාය යන සුප්‍රසිද්ධ, කිසිදු අයෙක් පිළි නොගන්නා කතන්දරයක් මහජනයා වෙත ඉදිරිපත් කරමින් පොලීසිය මොවුන් දෙදෙනාගේ…

Read More

අනීතික ඝාතන වහා නවත්වන්න – විපක්ෂ නායක

stop extra judicial killing sri lanka sajith premadasa SJB

පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා හා කොස්ගොඩ තාරක පොලිසීයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ඊයේ (13) සහ පෙරේදා (12) දිනයන්හීදීය. පොලිසීය මේ ඝාතන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටියදි සිදු වු යම් සිද්ධීන් නිසා පොලිසියට අවම බලය පාවිච්චි කිරීමට සිදු වූ බවය. මෙම ඝාතන සම්බන්ධයෙන් ඊයේ (13) දින විපක්ෂ නායක කාර්යාලයේ ද අවධානයට යොමු විය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ  අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවත්, එහෙත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බවත්ය. පොලිසිය…

Read More

මාකඳුරේ මදුෂ්, ඌරු ජුවා, කොස්ගොඩ තාරක.. ඊළඟට කවුද?

Underworld members killed by Sri Lanka Police

පොලීසිය ආයෙත් පාතාලේ වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අරං. ඌරු ජුවාට පස්සේ කොස්ගොඩ තාරක ඝාතනය කරලා. ඇත්තටම මේවා ඝාතනයන්. අනික් පැත්තෙන් අධිකරණයට අපහාස කිරීම්!. මේ මිනිස්සු සමාජයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමාජයට මේ මිනිස්සුන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් ඒකට පිළිතුර මෙහෙම ඝාතනය කිරීම නෙවෙයි. සීඅයිඩීයේ ඉඳලා සීසීඩී මාරු කරනවා කියන්නේ බඩු බනිස් කියලා ගොඩක් අය දන්නවා. පුරවැසියේ සිනහවෙන් ඒක කියනවා. ඒ කියන්නේ අපි දැන් හැවෝම දන්නවා මේ මරණ්න තමයි හදන්නේ කියලා. ඒකියන්නේ මිනිස්සු පිළිගන්නවා පොලීසිය මිනී මරණවා කියලා. ඒ වගේම බොහෝ දෙනෙක් පුරවැසියෝ ඒක අනුමත කරනවා. ඇත්තටම අපිට මේ ඝාතනයන් මෙහෙම…

Read More

කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය!

kosgoda tharaka dead minimum power of the sri lanka police

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලීසියේ අවම බලය යොදා ඝාතනය කර පැය 24 ක් යාමට මත්තෙන් අද (13) අළුයමද තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මේ මිය ගොස් ඇත. 34 වියේ පසු වන මෙම පුද්ගලයා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් විසින් විමර්ශන කටයුත්තක් වෙනුවෙන් මොහුව මීරිගම, රේන්දේපොල ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ ගිනි අවි වලින් බලය පාවිච්චි කිරීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. මෙහිදී තුවාල ලැබු කොස්ගොඩ තාරක මීරිගම…

Read More