Tag: sri lanka foreign employment agency
විදේශ රැකියා ඒජන්සියකට කස්ටර්මර්ස්ලා ඉන්න විදිහක් නෑ
(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය) ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා. එයා ඒ රටේ ඒජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්න ඕනී, ඒ ඒජන්තවරයාත් ලක්ෂ 4ක විතර මුදලක් අයකරනවා ගෘහ සේවිකාවක් සොයලා දෙන්න. ඊටපස්සේ ලංකාවේ එජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධවෙන්න ඕනෑ, එතකොට එයාට එවනවා ලක්ෂ 10කට ආසන්න මුදලක්. එව්වාම මේ ඒජන්තයා මොකද කරන්නේ, මේ ගෘහ සේවිකාව ගමට ගිහිල්ලා සොයා ගැනීම සඳහා තවත් අතරමැදියෙක්ගේ උදව් පතනවා. පත්තර සහ ටෙලිවිෂන් දැන්වීම්…
Read Moreරටට විදෙස් විනිමය ගේන ඔවුන් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? නීතිඥ ලක්ෂාන් ඩයස්
මීට අවුරුදු 150කට විතර කළින් අපි සංක්‍රමණික සේවකයෝ ලබාගත්ත රටක්. ඉන්දියාවෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් ලංකාවට සේවකයෝ අරගෙන ආවා. බ්‍රිතාන්‍යයේ යුගයේ. අවුරුදු 120ක් ගිහිං දැන් අපි සංක්‍රමණික සේවකයෝ විශාල වශයෙන් පිටරට යවන රටක් බවට පත්වෙලා තියෙනවා. 1970 ගණන්වල මැද වගේ වෙනකොට අපි මැදපෙරදිගට සහ වෙනත් රටවල්වලට සේවකයෝ යවන්න පටන් ගත්තා. සේවකයෝ යැවීමේ මුල්කාලයේ කිසිම ප්‍රමිතියක් තිබුණේ නෑ. 1950 මුල් කාලයේ තමයි මුල්වරට පනතක් ගේන්නේ සේවකයෝ විදෙස්ගත කිරීම සම්බන්ධයෙන්. නමුත් ඒවෑ එහෙමට කියලා ප්‍රමිතියක් තිබුණේ නෑ. 1985 අංක 22 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත තමයි මේ සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් අස්සේ නිර්මානය…
Read Moreමමත් රට විරුවෙක්
ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කරන්න අනාගතය හදාගන්න තමයි රට ගියේ. ඒත් හිතපු තරම් දුරක් යන්න හම්බ වුණේ නැහැ. මම රට යනකොට අවුරුදු තිස් හයක්. මම ගියේ අබුඩාබි වලට. එහෙ එකම ගෙදර අවුරුදු අටක් හිටියා. අන්තිම පාර තමයි අවුරුදු තුනයි මාස හතරක් තියාගෙන පුතාට අසනීප හින්දා බොහොම අමාරුවෙන් කියලා ආවේ. බොහොම දුකයි. ළමයි දාලා ගිහිල්ලා මාස පහ හයක් යනකම් කන්න හිතෙන්නේ නැහැ. ළමයි දාලා අම්මා කෙනෙක් රට යනවා කියන එක හරිම දුකයි. දරාගන්න බැහැ. මට තිබුණා ළමයි තුන්දෙනෙක් බලාගන්න. ගෙවල් අස් කරන්න, රෙදි හෝදන්න, රෙදි මදින්න ඒ ටික තමයි මට තිබ්බේ. උයන්න…
Read More“ඩොලර් සොයා” විදෙස් ශ්‍රමිකයින්ගේ කතාව 02
ඇයත් රට විරුවෙක්! | Migrant Workers Issue | කාන්තා හිංසනය
හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.
ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය, විදේශසේවා කාර්යාංශය ආදි ආයතන අසල මේ දිනවල ඇත්තේ දැඩි පෝලිම්ය. 80-90 දශකයේ නම් බොහෝ පිරිසක් විදෙස්ගත වුයේ මැදපෙරදිග රටවල රැකියාවන්ටය. යුරෝපා රටකට ගියේ අධ්‍යාපනය ලැබීමට සිටි අයෙකුය. නමුත් වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වී ඇත. බොහෝ දෙනෙකු දැන් රැකියා සඳහා යාමට උත්සහ දරන්නේ යුරෝපා රටවල රැකියාවන්ටය. ඒ මේ වන විට යුරෝපා රටවලද රැකියා තිබීම…
Read More“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!
බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි පුහුණුවක් නොමැති කාන්තාවන් සංචාරක විසා මගින් නීති විරෝධී ආකාරයට එක්සත් එමීර් රාජයට පිටත් කර යවන ජාවාරමක් මෙරට සිදුවන බව බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) විසින් පහුගියදා හෙළිදරව් කර තිබුණි. ඒ් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ඉකුත් දා සිදු කළ වැටලීමකදීය. බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) පවසන ආකාරයට මෙරට කාන්තාවන්…
Read More“මේ වසංගතය නිසා ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමයක් අහිමිවෙයි කියලා අපි හිතනවා”
බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්‍ෂත්‍රයේ අළුතින් ඇතිවී තිබෙන ගැටළු මොනවාද ? මැදපෙරදිග කළාපයේ සේවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව දළ දේශිය නිශ්පාදිතයට 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය කරනවා. කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක ආයෝජනයකින් තොරව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් වාර්ෂිකව ඩොලර් බිලියන 7 වැටුප් ප්‍රමාණයක් හා සේවකයින් පිටත්කර හැරීම් වෙනුවෙන් ඩොලර් බිලියන 3 ක් වශයෙන් ඩොලර් බිලියන 10 විදේශ විනිමය ප්‍රමාණයක් පසුගිය වසර පහක කාලය පුරාවට මෙරට ආර්ථිකයට ලබාදීලා…
Read More