බදු ආදායම 39% කින් ඉහළට – මුදල් අමාත්‍යාංශය
2023 වසරේ පළමු මාස නවය ඇතුළත එනම් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් යන පළමු මාස නවය තුළ ශ්‍රී ලංකාවේ බදු ආදායම රුපියල් බිලියන 2,918.3 දක්වා එනම් ප්‍රතිශතයක් ලෙස…