“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයක්?
නවතම විශේෂාංග

“එදා වේල” ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයක්?

බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත…

රාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට
නවතම විශේෂාංග

රාජපක්ෂ සෞභාග්‍යය තුළ, බයිසිකල් හා දර මිටි යළි කරළියට

අද (04) නිදහසට වයස 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට…

ඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!
නවතම

ඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!

වර්තමාන ඉන්ධන අර්බුදයට විසඳුම වශයෙන් ඉන්දියාවෙන් ලැබෙනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන ඩොලර් මිලියන 500ක ණය මුදල භාවිතාකර ඉන්දියානු ඔයිල් සමාගම අයිඕසී හරහා තෙල් ලබාගැනීමට කටයුතු කරනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කරන්නේ…

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?
නවතම විශේෂාංග

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?

ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක් ඇතැයිද තවත් කතාවක් තිබේ. කැබිනට්…

අප්‍රේල් වෙනකොට කන්නත් නැතිවෙන එක ෂුවර්..!
නවතම

අප්‍රේල් වෙනකොට කන්නත් නැතිවෙන එක ෂුවර්..!

එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ ආහාර හිඟයක් ඇතිවීම බැලු බැල්මට පෙනෙන දෙයක් බව, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළේ ඇයි යන පැනයට ප්‍රතිචාර දක්වමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර ඇත. ආහාර හිඟයක් ඇතිවෙන…

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?
නවතම

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?

රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි…

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300
නවතම

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300

වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය  ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව…

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු

ලංකාව අද විවිධකාර මහාපරිමාන  ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටකට මුහුණ දිය හැකි සියලුම වර්ගයේ ගැටළු දැන් ඉතා තීවෘර වී රට පුරා පැතිර පවතී. සෑම පවුලක් හා ගම්…