“හිරු සඳු නැගී ඒ කන්දට වැන්දේය…..” අපේ ගමේ සියබස්ලකර
නවතම විශේෂාංග

“හිරු සඳු නැගී ඒ කන්දට වැන්දේය…..” අපේ ගමේ සියබස්ලකර

පැල්මඩුල්ලේ පාතකඩ සිංගප්පුලිකන්ද ගම අපේ ගමට යාබද ගමය. (මගේ මවගේ මව- ආචිචිගේ- ඉපදුන ගමය) පැල්මඩුල්ලත් නිවිතිගලත් වෙන්කරනා මහා ප්‍රාකාරයක් බඳු කිරිබත්ගල කඳු වැටියේ ගල් කුළු මතින් පහලට වැටෙනා දිය කඳුරු රැසක් මේ ගම් පියස ඔස්සේ…