හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්
නවතම විශේෂාංග

හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්

| චිරන්තන - සංස්කෘත පද්‍ය සාහිත්‍යය මිනිසා වටා පවතින්නක්, මිනිසාව නිමවන්නක් සේ ම මිනිසා විසින් නිමවන්නක් බවටත් පත්වෙමින් ඇති සොබාවික පරිසරය සාහිත්‍යය සමඟ මුසුව ගනුදෙනු කිරීමෙන් කලාරසිකයෝ ප්‍රතිනිර්මාණ හැකියා වඩවාගනිති. අපරදිගවාසීන් සොබාදහම වස්තුවක් ලෙස ගත්…

කුමාරතුංග මුනිදාස භාෂා ව්‍යාපාරය..!
නවතම විශේෂාංග

කුමාරතුංග මුනිදාස භාෂා ව්‍යාපාරය..!

කුමාරතුංග මුනිදාස යනු අතිශයින් ඉහළ මට්ටමේ බුද්ධිමය පරිකල්පනයක් හා විචාර ශක්තියක් තිබූ බුද්ධිමතෙකි. නමුත් සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ ව්‍යාපෘතිය සමස්ථයක් ලෙස තේරුම් ගත හැක්කේ අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසිනි. නූතන සිංහල භාෂාව සඳහා අවශ්‍ය පාරිභාෂික වචන විශාල…

‘එක කවිය සිය වරක්’
නවතම විශේෂාංග

‘එක කවිය සිය වරක්’

හදිසියේ කඩා හැලුනු ගෝලීය වසoගතයෙන් සිරව, නිවස යැයි සම්මත කුලකයේ  සිට බොහෝ කාලයක් තවමත් ගෙවෙන්නේ යලි ජීවිතය ගැන සිතන්නටය. කලක් පසෙකදමා තිබූ  පොත පත කියවන්නටය. කුටුම්බයෙහි  බර බොහෝ අයට මෙන් මටද ඉහල වුවද කවි පොතක්…

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව
නවතම විශේෂාංග

කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව

කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්‍රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති…

“හොට් චොකලට්” පිරිමින්ට තැතිගැන්මක් ඇති කරන රහක්
නවතම විශේෂාංග

“හොට් චොකලට්” පිරිමින්ට තැතිගැන්මක් ඇති කරන රහක්

මේ නිමේෂයෙ, ගැහැණු-පිරිමි සම්බන්ධතාවය ආදරය සහ ලිංගිකත්වයට අදාළව වැඩ කරන්නෙ මොන විදිහට ද? ඇත්තටම ආදරය කියලා දෙයක් තියෙනව ද? එහෙම නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනව ද? එහෙමත් නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි කියන්නෙ පිරිමින්ට…

ගැටවරයෙක් වෙනස් කරන්න දක්ෂ ලේඛකයකුට පුලුවන්!
නවතම විශේෂාංග

ගැටවරයෙක් වෙනස් කරන්න දක්ෂ ලේඛකයකුට පුලුවන්!

ලහිරු කිතලගම ගේ  'චුට්ටා' යොවුන් නවකතාව ජනගත කිරීමේ උත්සවයේ දී මනෝරම වීරසිංහ  විසින් කළ කතාව. ලෝකයේ අපි පොදුවේ පිළිගන්න කාරණාවක් තමයි, ළමයින්ට පොත් ලියන එක ඉතාම අමාරුයි කියල. ඒක ඇත්ත. කුඩා දරුවන්ගේ මනස තේරුම් අරන්…

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා
නවතම විශේෂාංග

සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් නෙත් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා   ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නුවරට විදිල්ලේ කෙවිට…