තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!
අවකාශය නවතම

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!

අධිකරණ පද්ධතියේ සමස්ත ලෙස විසඳීමට ඇති (pending) නඩු සංඛ්‍යාව 1,131,818ක් වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර වාර්තාවන අන්දමට ශ්‍රේෂ්ඨාධිකරණයේ (pending) නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්,…

ඝාතන මැද නීතිඥ සංගම් නිලවරණය අද!
අවකාශය නවතම

ඝාතන මැද නීතිඥ සංගම් නිලවරණය අද!

අලුත්කඩේ උසාවි සංකීරණය තුල පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සිදුවන අවස්ථාවේ  ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තික සංගමය ලෙස සැලකෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය අද(19) දින පැවැත්වෙමින් තිබේ. කොළඹ ඇතුළු දිවයින පුරා පිහිටි අධිකරණයන්හි…

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?
අවකාශය නවතම

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?

අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදී අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. හැටන් කොටගල කොමාර්ෂල්…

දිල්ශාන්ගේ මරණය සම්බන්ධව පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට
නවතම පුවත්

දිල්ශාන්ගේ මරණය සම්බන්ධව පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමිත දිල්ෂාන් නැමති 24 හැවිරිදි එක්දරු පියාගේ මරණය සම්බන්ධව වාද්දුව පොලීසියේ පොලිස් කොස්තාපල්වරු හතරදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුනි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ…

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය නවතම

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!

කිරින්ද පොලීසියට එරෙහිව වීරවිල පොලිස් අධිකාරිට කල ලිඛි පැමිණිල්ල භාර නොගෙන, පොලිස් අධිකාරි වීසින් කිරින්ද පොලිස් ස්ථානයට පියපුතු දෙපල කැඳවා අමානුෂික ලෙස පහර දෙයි. ගවයකු සොරකම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයකු සොයා පැමිණුන කිරින්ද පොලිසියේ…

පළාත් පාලනයේ වගකීම බෙදාගත යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

පළාත් පාලනයේ වගකීම බෙදාගත යුතුය – ජෙහාන් පෙරේරා

දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා නවයේ මැතිවරණ 2017 දී එවකට පැවැති ආණ්ඩුව විසින්, පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්…

නියදැල්ලේ පටාචාරා
අවකාශය නවතම

නියදැල්ලේ පටාචාරා

මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE  ත්‍රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…

දින 07ක් අනීතිකව රඳවාගෙන පහර දීමක්, වකුගඩු වලට හානි!
අවකාශය නවතම

දින 07ක් අනීතිකව රඳවාගෙන පහර දීමක්, වකුගඩු වලට හානි!

40 හැවිරිදි අවිවාහක කුලී රථ රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් නොමැතිව දින හතක් පුරා අනීතිකව රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොතිසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා…

ජේලර් පොඩි මහත්තයලා රැඳවියෙකුට පහර දී රෝහල් නොකර සිටීමේ පුවතක් අගුණුකොළපෑලැස්සෙන්.
අවකාශය නවතම

ජේලර් පොඩි මහත්තයලා රැඳවියෙකුට පහර දී රෝහල් නොකර සිටීමේ පුවතක් අගුණුකොළපෑලැස්සෙන්.

2023 වර්ෂයේ සිට අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකුට ඉකුත් 12දා දිවා කාලයේදී, බන්ධනාගාර නිළදාරින් විසින් බරපතල ලෙස පහරදී, ප්‍රථිකාර කිරීමකින් තොරව සිටිනා බවට හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත බන්ධනාගාර නිලධාරින්ගෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ…

වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.
අවකාශය නවතම

වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.

පුද්ගලයකු  සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුළු ශරීරයේම කොච්චි ගා සොරකම පිළිගන්නා තුරු පොලිසීයෙන් පහරදුන් පුවතක් ගොඩගම තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියට මුහුණ දුන් සෙව්වන්ද දිලෝෂන නම් මෙම පුද්ගලයා 19 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර ඔහු…

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.
අවකාශය නවතම

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ විවිද වැටලීම්වලට පොලිස් නිළධාරීන් සිවිල් ඇදූමින් සැරසී යෑම තුලින් ගැටළු ඇතිවූ අවස්ථා බොහොමයක් පසුගිය කාලයේදී ජන මාධ්‍ය තුලින් අහන්නට දකින්නට ලැබුණි, ඒ නිසාම වැටලීම් රාජකාරි කටයුතුවලදී සිවිල් ඇදූමින් නිළදාරින් සහභාගි…

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?
අවකාශය නවතම විශේෂාංග

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?

“සමහර රැඳවියො අවුරුදු 28ක්, 30ක් තිස්සෙ සිරගතව ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 93ක සිර දඬුවමක් පනවලා තිබෙනවා. මටත් එහෙම බරපතල දඬුවමක් ලැබෙයි කියලා මං බයේ හිටියෙ.” මෙසේ අප සමග පැවසුවේ වසර 15ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ්…

සුරුට්ටු විසිකළා යැයි කියා 21 හැවිරිදි තරුණයකුට අමානුෂික පහරදීමක්!
අවකාශය නවතම

සුරුට්ටු විසිකළා යැයි කියා 21 හැවිරිදි තරුණයකුට අමානුෂික පහරදීමක්!

තරුණයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි හසිත ලක්ෂාන් විජේසූරිය යන 21 හැවිරිදි තරුණයාට මේ අයුරින් බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති…

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’
අවකාශය නවතම

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’

'Clean Sri Lanka' සහ 'Keep Singapore Clean' ව්‍යාපෘති දෙකෙහි ම "Clean" යන වචනය විශේෂ කර දක්වා ඇති බව දැකිය හැකි ය. මෙම ව්‍යාපෘති දෙකම පිරිසිදුකම මූලික කරගෙන ආරම්භ කර ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතියට…

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ – වෛද්‍ය මනෝහරන්
අවකාශය නවතම

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ – වෛද්‍ය මනෝහරන්

‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 19යි. ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ (02)ට වසර 19ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට…

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!
අවකාශය නවතම

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 වැඩසටහන පටන් ගත් දිනම මාළු අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොකළ පුද්ගලයකු පොලිසියට රැගෙන යාමේදී සිරුරෙන් මාළු දුර්ගන්ධයක් වහනය වනවා යැයි පවසමින් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණි මෝටර් රථයේ ඩිකියට සේවකයෙක් රැගෙන යාමට…

ප්‍රකාශණ අයිතිය පිළිබඳ ඉතා වැදගත් නඩුවක්……
අවකාශය නවතම

ප්‍රකාශණ අයිතිය පිළිබඳ ඉතා වැදගත් නඩුවක්……

යම් කෘතියක කතෘත්වය සම්බන්ධව තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු අඩංගු වැදගත් තීන්දුවක් පහුගිය දවසක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා.. මෙම නඩුවට හේතු පාදක වුණ කෘතිය තමයි "ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්" කියන…

පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!
අවකාශය නවතම

පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!

පොලිස්පති නිල කාර්‍යාලයෙන් ඉකුත් දෙසැම්බර් පළමු දා සියලුම ජෙය්ෂ්ඨ නියෝජය පොලිස්පතිවරුන්, නියෝජය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික්ක භාර නිලධාරීන් හා මූ.පො.ප/ ස්ථානාධිපතිවරුන් හට පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක් හඳුන්වා දී…

මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!
අවකාශය නවතම

මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!

හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ මහතාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහ ගත්යැයි පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට හෝමාගම උසාවියෙන් නිර්දෝෂීයයි ඔප්පු වී තිබිය දී CID ය නඩු තීන්දුව මඟ හැරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ දුන්…

76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය
නවතම පුවත්

76 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශණය ලොවට හදුන්වා දී 2024 දෙසැම්බර් 10 වන දිනට වසර 76ක් සම්පුර්ණ වේ. 1965 වසරේ දී මෙම විශ්ව ප්‍රකාශනය සදහා ශ්‍රී ලංකා රජයත් අත්සන් තබා එම විශ්ව ප්‍රකාශණයේ…

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!
අවකාශය නවතම

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!

  කුට්ටිගල, සුරියගම පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක් කුට්ටිගල පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක්ව ඇත. 2024 නොවැම්බර් 21 වනදා සවස 7ට පමණ, ඔහු වාසය කරන ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී ඇති අතර…