ඇත්ත සොරා නිදැල්ලේ සිටියදී වෙනත් අයෙකුට පහර දී බන්ධනාගාරෙට යැවූ ජා ඇල පොලිසිය.
නිවසක භාන්ඩ සොරකම් කළා යැයි පවසමින් තරුණයෙකුව අත්අඩංගුවට ගෙන පහර දී ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනාවක් ගොනු කොට බන්ධනාගාරගත කළ සිද්ධියක් ගම්පහ ඒකල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරේෂ් මධුරංග නැමැති 31…