මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට.
කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් සිටි නමුත් පෙරේදා (05) වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කිරීමට හැකි වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ…