ප්රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය!
'ප්රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ' මේ ප්රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදී නිතරම දැක්ක ප්රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ…