“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක

patali champika ranawaka fuel price sri lankan politics

ආණ්ඩුවට මොළයකුත් හදවතකුත් නැති ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක  මහතා පවසයි. වසර එක හමාරකට වඩා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් අමාරුවෙන් ගොඩනගා ගත් සමබිම අද අහිමි වී ගොස් ඇති බව පෙන්වන ඒ මහතා පවසන්නේ ස්මාර්ට් පෝන් ඇති නැති දරුවන් ලෙසට, ඩේටා ගන්න පුලුවන් හා නැති දරුවෝ විදිහට, සිග්නල් ඇති හා නැති දරුවෝ විදිහට අද දරුවන් අතර විෂමතාවයක් මතුව ඇති බවය. ආණ්ඩුවට මෙය පහසුවෙන් විසඳිය හැකිව තිබියදීත් එසේ නොකළ බවත් අද විශ්ව විද්‍යාල වරම් හිමි දරුවන්ට එහි යන්නට නොහැකි වී ඇත්තේද විශ්ව විද්‍යාල වල සිටින දරුවන් වසර ගණන…

Read More

කොයි ආණ්ඩුවත් ණය ගත්තා නමුත් වර්තමාන ණය අර්බුදය සුවිශේෂයි!

patali champika ranawaka current economic situation in sri lanka

අපේ රටේ ආදායමෙන් 70% ක්ම යන්නේ විදේශයෙන් ගත් ණය පියවීමට බවත් ඒ නිසා ඉතිරි වැඩ කරන්න ‌රටේ මුදල් නැති බවත් මේ ආකාරයෙන් අප විෂම ණය චක්‍රයට හසුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙය බරපතල තත්ත්වයක් බවද ඔහු පෙන්වා දෙයි. කොයි ආණ්ඩුව යටතේත් ණය ගත් බවත් නමුත් වර්තමාන ණය අර්බුදයේ සුවිශේෂත්වයක් ඇති බව ඒ මහතා කියයි. අප වසර 70 ක් පුරා ණය ගත් බවත් එහිදී සිදු කළේ ගත් ණය පියවන්න තවත් ණය ගත් බවය. නමුත් 2020 වසරේදී ගත් ණය පියවීමට ණය ගැනීමට නොහැකි වී ඇති බව පවසන…

Read More

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී

patali champika ranawaka president commission sri lanka

වත්මන් ජනාධිපති කොමිසම නව කැකිල්ලේ ‌කොමිසමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ව්‍යවස්ථාවට අනුව ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අවසන් තීන්දු, තීරණ ගැන පවා අද මේ ජනාධිපති කොමිසම, උපාලි අබේරත්න කොමිසම යම් යම් නියාමන දෙන බවද ඒ මහතා පවසයි. මාස කිහිපයක් ඇතුලත නඩු 77 ක් පිලිබඳ විමසීම් කර ඉතාම පක්ෂපාති, මේ රටේ අධිකරණ ක්‍රමයටම අභියෝගයක් වෙන යෝජනා මේ උපාලි අබේරත්න කොමිසම ක්‍රියා කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මේ කොමිසමේ අනෙක් සාමාජිකයින් ගත් කළ ඔවුන්ද මෙරට ගෞරවාන්විත රාජකාරි කළ විනිසුරුවරුන් නොවන බවත් ඔවුන් තම පෞද්ගලික…

Read More

මංගලට එරෙහි චම්පිකගේ අදේශපාලනික කලබලය!

The politics of Mangala Samaraweera and Champika Ranawaka

මංගල සමරවීර හා චම්පික රණවක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක චරිත දෙකකි. දෙදෙනාම 1980 දශකයේ අගභාගයේදී දේශපාලනයට අවතීර්ණ වූ නමුත් පවුලේ දේශපාලන සම්බන්ධකමත් හේතු කොට ගෙන මංගලට 1980 දශකයේ අග භාගයේ පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි විය. චම්පික රණවකට ඒ සඳහා වර්ෂ 2000 තෙක් බලා සිටීමට සිදු විය. එනමුත් පාර්ලිමේන්තුවෙන් පිට චම්පිකගේ දේශපාලනය පැවතුණි. පසුගිය දිනක චම්පික ඔහුගේ දේශපාලනයේ ඊළග පිම්ම පැනීමේ පළමු වෙඩිමුරය තැබුවේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීමෙනි. 43 සේනාංකයද බිහි විය. කුසලතාවාදයට මුල් තැන දෙන කන්නන්ගර දරුවන්ට යුක්තිය ඉටු කරන මැද පන්තිය ආකර්ශනය කරන සටන් පාඨ බිහි විය. චම්පික වෙනුවෙන් පෙනී…

Read More

ගෝඨා නෙවෙයි මතවාදයයි ෆේල් කිව්වාම, චම්පිකවාදීන් ඇයි මෙහෙම???

The political journey of Mangala Samaraweera and Patali Champika

චම්පික රණවකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ ඔහුට පක්ෂවත් විපක්ෂවත් විවිධ මතවාද පළ වෙමින් තිබේ. පසුගියදා, මෑතක් වන තුරු ඔහු හා එකම කඳවුරේ සිටි මංගල සමරවීරගෙන් පළ වූ විවේචනය ඉන් එකකි. “ෆේල් ගෝඨා නෙවෙයි, ඔහු නියෝජනය කරන මතවාදයයි ෆේල්. ඔහු වෙනුවට ඒ මතවාදයම නියෝජනය කරන ඔහු වැනිම වෙනත් කෙනෙකු ආදේශ කිරීම විකල්පයක් නොවේ” යන්න  එම කතාවේ සාරය ලෙස සැලකිය හැකිය. විවේචනය ගෙන ආ පුද්ගලයා කවුරුන් වුවත්, එම විවේචනය ඉතා ප්‍රබල දේශපාලන විවේචනයක් බව මගේ අදහසයි. සිදු විය යුත්තේ ඒ ගැන තියුණු දේශපාලන සංවාදයක් ගොඩනැඟීම වුවත් චම්පික හිතවාදීන් හා අනුගාමිකයන්…

Read More

අයිසින් කාලා කේක් හොඳයි කීම..!

Mangala Samaraweera Politics

බැලුබැල්මට සමාජයේ තියෙන ජනප්‍රිය කතිකාව තමයි මංගල නවීනයි චම්පික සාම්ප්‍රදායිකයි කියන එක. මංගල පශ්චාත් නූතන ලිබරල් දේශපාලකයා වෙනකොට චම්පික නූතන කන්සෙවේටිව් වාදියෙක් වෙනවා. මංගල ප්‍රජාතන්ත්‍රවාදී වෙනකොට චම්පික ඒකාධිපති වෙනවා. හැබැයි අපි මේ ගොඩනැගීමේ ඇතුලට බැස්සොත් අපිට පේන්නේ වෙනස්ම දේවල්වල එකතුවක්. සමහර වෙලාවට ඒ දේවල් ගැන හිතනකොට, මිනිස්සු මෙහෙම ලේබල් කරන්නේ කොහොමද කියන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මුලින්ම මංගල සමරවීර ගැන ටිකක් ලියන්න හිතුනා. අයිසින් එක ගැන වගේම කේක් එක ගැන.. මංගල ගම්මු ඔහු 1994 වෙනසට වැඩ කරපු කොලුගැටයෙක්. (ඛේමාගේ කොලුවා) තාත්තගෙන් පුතාට ආපු දේශපාලනයක් එතන තිබුණා. සූරිය කන්ද මිනීවළ හරන්න…

Read More

“චම්පකය” – අජිත් පැරකුම් ජයසිංහ

චම්පකය - අජිත් පැරකුම් ජයසිංහ

චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි. සපු ගසෙන් පිපිණු මලක් නිසා චම්පික නූතන සපුමල් කුමාරයකු ලෙස සැලකිය හැකිය. නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් සිරින දුල කැරැ සේසත් මිණි බරණ කිරණින බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන බල සේනානායක සපු කුමරු එන සැලලිහිණි සංදේශයේ එන මෙම කවියෙන් ද කියවෙන්නේ සපුමල් කුමාරයා ගැනයි. මලයාලි සම්භවයක් සහිත සෙම්බගප්පෙරුමාල් නම් වන මෙම සෙනෙවියා යාපා පටුන…

Read More