ජාතික රූපවාහීනිය පාඩු ලබයි – ජනමාධ්‍ය ඇමති කියයි.
මේ වන විට ජාතික රූපවාහිනී නාලිකාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාවයි. 1982 අංක 6 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද මෙම ජාතික…