රටේ මාධ්‍ය නිදහස සහ පුද්ගල නිදහස කඩාගෙන වැටිලා
නවතම

රටේ මාධ්‍ය නිදහස සහ පුද්ගල නිදහස කඩාගෙන වැටිලා

රටේ ජනමාධ්‍ය නිදහස මෙන්ම පුද්ගලික නිදහස ද මේ වනවිට ඉතාමත් කණගාටුදායක මට්ටමකට ඇද වැටී ඇති බව 43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතා ප්‍රකාශ කරයි. එම සේනාංක මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ…

චින්තන ටැංකි අතර හතලිස් තුන – උදන් ප්‍රනාන්දු 
නවතම විශේෂාංග

චින්තන ටැංකි අතර හතලිස් තුන – උදන් ප්‍රනාන්දු 

එය 1993 වසර විය හැක. මා එකල කළ රැකියාවේ කොටසක ලෙස ලංකාවේ විවිධ ක්‍රියාධර කණ්ඩායම් හා සම්භන්ධීකරණ  කටයුතු කරනට සිදු විය. සීදුව ලියනගේමුල්ල නම් ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ලීගල් ඒඩ් සෙන්ටර් හෙවත් නීති ආධාර මධ්‍යස්ථානය නම්…

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි
නවතම

චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි

පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා…

රට බංකොළොත්වීම වළකන්න පොදු වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි සූදානම් – පාඨලී
නවතම

රට බංකොළොත්වීම වළකන්න පොදු වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි සූදානම් – පාඨලී

එලබෙන ජනවාරියේදී රට බංකොළොත් වීමේ අර්බූදය විසඳීම සඳහා පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ලංකාවේ දැනට උද්ගත ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

කොවිඩ් එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධව රතන හිමියන්ගේ විරෝධය!
නවතම

කොවිඩ් එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධව රතන හිමියන්ගේ විරෝධය!

එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අයත් මිය යන අතර ඒ අනුව මේ වෛරසයට ඇති එකම උත්තරය එන්නත්කරණයද කියන ප‍්‍රශ්ණයක් මතු වෙන බැවින් එන්නත්කරණය අනිවාර්ය කළ යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි. උන් වහන්සේ පවසන්නේ…

“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක
නවතම

“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක

ආණ්ඩුවට මොළයකුත් හදවතකුත් නැති ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක  මහතා පවසයි. වසර එක හමාරකට වඩා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් අමාරුවෙන් ගොඩනගා ගත් සමබිම අද අහිමි වී ගොස් ඇති බව පෙන්වන ඒ…

කොයි ආණ්ඩුවත් ණය ගත්තා නමුත් වර්තමාන ණය අර්බුදය සුවිශේෂයි!
නවතම

කොයි ආණ්ඩුවත් ණය ගත්තා නමුත් වර්තමාන ණය අර්බුදය සුවිශේෂයි!

අපේ රටේ ආදායමෙන් 70% ක්ම යන්නේ විදේශයෙන් ගත් ණය පියවීමට බවත් ඒ නිසා ඉතිරි වැඩ කරන්න ‌රටේ මුදල් නැති බවත් මේ ආකාරයෙන් අප විෂම ණය චක්‍රයට හසුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…

චෝරනාගව පුටුවෙන් ඇඳලා දාලා අනුලා බිසව රාජත්වයේ පිහිටෙව්වේ ඇයි?
නවතම සාකච්ඡා

චෝරනාගව පුටුවෙන් ඇඳලා දාලා අනුලා බිසව රාජත්වයේ පිහිටෙව්වේ ඇයි?

  ලේඛක සුජිත් අක්කරවත්ත එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට කඩා වැටිලා තියනවා කෙටියෙන්ම කිව්වොත් මේ පක්ෂ දෙකම අවසන් වෙලා තියනවා. මේක වුණේ සජිත් ගේ රනිල් ගේ හෝ මෛත්‍රීගේ මහින්ද…

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී
නවතම

ජනාධිපති කොමිසම කැකිල්ලේ කොමිසමක් – පාඨලී

වත්මන් ජනාධිපති කොමිසම නව කැකිල්ලේ ‌කොමිසමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ව්‍යවස්ථාවට අනුව ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අවසන් තීන්දු, තීරණ ගැන පවා අද මේ ජනාධිපති කොමිසම, උපාලි…