බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට වඩා බොහෝදුරට මැතිවරණ නීති අනුගමනය කළ අතර, පැරැන්නන්ගෙන් සමහරක් තවමත් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරීව සිටිති. විශේෂයෙන් සැළකිව යුතු…