පරණ පැමිණිලි වලට සති දෙකයි, අලුත් පැමිණිලි වලට පැය 48 යි!
අවකාශය නවතම

පරණ පැමිණිලි වලට සති දෙකයි, අලුත් පැමිණිලි වලට පැය 48 යි!

පොලිස් ස්ථාන වෙත පැමිණෙන විවිධ පැමිණිළි වාර්තා වූ දිනයේ ම ආරම්භකොට පැය 48ක් ඇතුළත විභාග කොට අවසන් කරන ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත. ඒ…

වදහිංසාවට එරෙහිව දුන් නියෝග ගණන් නොගත්තාට පොලිස්පතිට හා කොමිසමට උසාවියෙන් දොස්!
අවකාශය නවතම

වදහිංසාවට එරෙහිව දුන් නියෝග ගණන් නොගත්තාට පොලිස්පතිට හා කොමිසමට උසාවියෙන් දොස්!

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සිර භාරයේ සිටින විට කෲර වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම උදෙසා පසුගිය කාලයේ අධිකරණය විසින් විවිධාකාරයේ නියෝග නිකුත් කළ ද එම නියෝග තුළින් කිසිදු ප්‍රතිපලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල…

නීතිඥ සංගමය ඇමැති ටිරාන්ගේ ප්‍රකාශය හෙළාදකියි
නවතම පුවත්

නීතිඥ සංගමය ඇමැති ටිරාන්ගේ ප්‍රකාශය හෙළාදකියි

අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව යෝජනාවක් සම්මත කර තිබේ. කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන…

දෙමළ වැසියන් 8 ක් මරා දමන තෙක් බලාගෙන සිටි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ..
නවතම පුවත්

දෙමළ වැසියන් 8 ක් මරා දමන තෙක් බලාගෙන සිටි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ..

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා…

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමෙන් වලකින්න – පොලිස්පතිට ලිපියක්!
නවතම

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමෙන් වලකින්න – පොලිස්පතිට ලිපියක්!

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අංශ සිදුකරන බල කිරීම් වහා නවත්වන ලෙසත් ඔවුන්ට මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා…

පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි!
නවතම

පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි!

ඉකුත් සතියේ කොළඹ නගරයේ පැවති උද්ඝෝෂණ වලදී පොලිසිය අනිසි ලෙස සිය බලය හා නිරෝධායන නීතිය භාවිතා කරමින් හැසිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි  පිලිබද ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශන අරඹා ඇත. කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ…

නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිට ලිපියක්!
නවතම

නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිට ලිපියක්!

මින් ඉදිරියට නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නීති විරෝධී,…

පොලීසියේ හැසීරීම සම්බන්ධව පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි!
නවතම

පොලීසියේ හැසීරීම සම්බන්ධව පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි!

කොළඹ පැවති විරෝධතාවයකදී පොලිසීය විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හිරිහැර කරමින්, අමානුෂිකව හැසිරීම සම්බන්ධව මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව ඇත. පොලිසීය මෙම විරෝධතාවයේදී පුද්ගලයින් 31 කු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙහිදී පොලිස් නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම හා…

පොලිස් කොමිසම ගැන සභාපතිගේ විශේෂ හෙළිදරව්ව!
නවතම

පොලිස් කොමිසම ගැන සභාපතිගේ විශේෂ හෙළිදරව්ව!

ජාතික පොලිස් කොමිසන් සභාව නව සැලසුමක් සමඟින් ඉදිරියට ගෙන යන බව ජාතික පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි. 2018/2019 සමයේ ජාතික පොලිස් කොමිසමෙන් පොලිස් ස්ථාන වලට යවා ඇති ලිපි වලට කිසිදු ප්‍රතිචාරයක්…

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!
නවතම පින්තූර ගැලරිය සාකච්ඡා

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට  ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට  හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු…