“එය මිනීමැරුමක්” – මහේස්ත්‍රාත්, “නඩුව අවසන්” – නීතිපති
අවකාශය නවතම විශේෂාංග

“එය මිනීමැරුමක්” – මහේස්ත්‍රාත්, “නඩුව අවසන්” – නීතිපති

2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා…

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!
අවකාශය නවතම

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා විසින් ඔහුගේ බලය අයුතු ලෙස අවභාවිතා කරමින් එක්තරා දේශපාලනඥයෙකුගේ කීමට තමන්ව දැඩි මානසික පීඩනයකට පත් කලබවත්, තමන් සේවය කල පුද්ගලික ආයතනයද තමන් නොමැති අවස්ථාවක වෙනත් ආයතනයකට පවරමින් තමන්ව මහ පාරට…

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!
අවකාශය නවතම

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!

සැකකරුවන්ට එරෙහිව වධ හිංසනය ගැන පොලිසියට එරෙහිව අධිකරණය ලබා දී ඇති තීන්දු ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ඉල්ලයි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පොලිසිය මගින් …

පහර කෑ හෙදියට පනස්දාහක් ගෙවන්න දොස්තරට නියෝග!
අවකාශය නවතම

පහර කෑ හෙදියට පනස්දාහක් ගෙවන්න දොස්තරට නියෝග!

දියවැඩියා රෝගියකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමට භාවිතා කල කතුරෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් හෙදියකගේ හිසට පහරදෙනු ලැබීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි වශයෙන් සිය පෞද්ගලික මුදලින් රුපියල් 50,000ක…

දිගන, තෙල්දෙණිය සිද්ධීන්ට අදාළ විමර්ශන වාර්තාවට මොකද වුණේ?
අවකාශය නවතම විශේෂාංග

දිගන, තෙල්දෙණිය සිද්ධීන්ට අදාළ විමර්ශන වාර්තාවට මොකද වුණේ?

සය වසරකට ඉහත දී කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද සාහසික ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මානව හිමිකම් වාර්තාව මේ තාක් ප්‍රසිද්ධියට පත් කර නැති බව අනාවරණය වී තිබේ. සය…

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ 70%ක් කුණු කූඩෙට!
අවකාශය නවතම

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ 70%ක් කුණු කූඩෙට!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක වීම සියයට හැත්තෑවක්ම අතපසු කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශන කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ වගකිව…

“යුක්තිය” ගැන අම්බිකා  UNHRC55 වෙත කියයි.
අවකාශය නවතම

“යුක්තිය” ගැන අම්බිකා  UNHRC55 වෙත කියයි.

2023 දෙසැම්බරයේ සිට රජය විසින් දියත් කරන ලද “යුක්තිය” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේදී සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් වරියක් වන, මානව හිමිකම් ක්‍රියාකාරිනී නීතිඥ අම්බිකා සත්කුනනාදන් විසින් UNHRC55 වෙත කරන…

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!
අවකාශය නවතම විශේෂාංග

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!

අරුණ ශාන්ත නෝනිස්. නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස්…

වෙඩි තැබීම් රැල්ලට හේතුව ඝාතන කොන්ත්‍රාත්ද? සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්ද?
අවකාශය නවතම විශේෂාංග

වෙඩි තැබීම් රැල්ලට හේතුව ඝාතන කොන්ත්‍රාත්ද? සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්ද?

-BBC - දිනපතාම පාහේ රටේ කුමන හෝ ප්‍රදේශයකින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වන්නේ රට තුළ භිතියක් ජනිත කරමිනි. එහෙත් මේවන විට වෙඩි තැබීම් සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ ඒ තරමටම වෙඩි තැබීම් සුලබ වීම නිසාවෙනි.…

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.
නවතම විශේෂාංග

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.

- පිලිප් දිසානායක - යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු…

මානව හිමිකම් කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්…
නවතම

මානව හිමිකම් කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්…

ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර තිබේ. ව්‍යවස්ථාවේ 14(1)(අ)…

බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!
නවතම විශේෂාංග

බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!

-සඳුන් ප්‍රියංකර විතානගේ- පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වෙන සැකකරුවන් සම්බන්ධයෙන් වන ඉතා වටිනා නඩු තීන්දුවක් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ තිබෙනවා. යමෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ වහාම අපරාධකාරයෙකැයි තීන්දු ලබා දෙන ප්‍රධාන ධාරාවේ…

සේපාල්: නැගී එන​ බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස​!
නවතම විශේෂාංග

සේපාල්: නැගී එන​ බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස​!

උවිඳු කුරුකුලසූරිය​ සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය​. ඒ 1994 දී මා විහිළුවට කියමින් ගිය කතාවකි. 1993 සිට යම් නිරීක්‍ෂණයක් කල හොත්, 94 මහ මැතිවරණයේදී සිංහල​-බෞද්ධ අන්තවාදීන්ගේ බිල්ලා වූයේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ “Buddhism Betrayed?…