කොරෝනා බඩු මල්ලත් කප්පාදු වෙයි!
කොරෝනා ආසාදිතයින්ගේ පවුල්වලට රුපියල් දස දහසක බඩු මල්ලක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ පහුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටය.. කොරෝනා ආසාදිත පුද්ගලයාගේ අදාල වසම භාර ග්රාම නිලධාරිවරයා මඟින් අදාල ප්රදේශිය ලේකම් කාර්යාලයට දැන්වීමෙන් පසු මෙම දස දහසක…