ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?
නවතම

ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති…

කොවිඩ් නිසා ව්‍යාපෘති 221 ක් ඇණ හිටලා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
නවතම

කොවිඩ් නිසා ව්‍යාපෘති 221 ක් ඇණ හිටලා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රුපියල් බිලියන එකක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 221 ක ප්‍රමාණයක් කොරෝනා වසංගතය නිසා ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ නිසා ඇණ හිට…

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක්  එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!
නවතම

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

මුලික මානුෂිය මුලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන වලින් සමන්විත  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් බැටකන ශ්‍රී ලාංකියන් පිරිසකට සහන ලබා දීමට මැදිහත් වන්නැයි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ…

හදිසි නීතියට TNA විරෝධය!
නවතම

හදිසි නීතියට TNA විරෝධය!

අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාවේ යෙදවීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දකියි. මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට…

වෘත්තීය සමිති සාමාජිකයින් මර්දනය කිරිම ගැන ජනපතිට ලිපියක්!
නවතම

වෘත්තීය සමිති සාමාජිකයින් මර්දනය කිරිම ගැන ජනපතිට ලිපියක්!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දියත් කළ ක්‍රියාධරයන් ඉලක්ක කරගනිමින් පොලීසිය විසින් සිදු කරන  මර්දනය නතර කිරීමට මැදිහත් වන ලෙස ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකත්වය  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා‌ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත…

කොරෝනා බඩු මල්ලත් කප්පාදු වෙයි!
නවතම

කොරෝනා බඩු මල්ලත් කප්පාදු වෙයි!

කොරෝනා ආසාදිතයින්ගේ පවුල්වලට රුපියල් දස දහසක බඩු මල්ලක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ පහුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටය.. කොරෝනා ආසාදිත පුද්ගලයාගේ අදාල වසම භාර ග්‍රාම නිලධාරිවරයා මඟින් අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට දැන්වීමෙන් පසු මෙම දස දහසක…

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?
නවතම විශේෂාංග

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී…

ආණ්ඩුවේ බයිලා අහන්න මිනිස්සු දැන් ලෑස්ති නැහැ – චමීර පෙරේරා
නවතම

ආණ්ඩුවේ බයිලා අහන්න මිනිස්සු දැන් ලෑස්ති නැහැ – චමීර පෙරේරා

රට වසා  දැමීමට නොහැකිව ඇත්තේ ආණ්ඩුවට මුදල් නැති බව කීමෙන් පලක් නොවන අතර මීට හේතුව ආණ්ඩුවේ වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය බව  එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි. තවදුරටත් ආණ්ඩුවට සෘජු තීරණයක් ගැනීමට නොහැකි නම්…

කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!
නවතම විදෙස්

කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!

මැලේසියාවේ කොවිඩ් දරුණු වීම මත නැඟී ආ විරෝධතා රැල්ල හමුවේ එරට අගමැති මුහයිඩීන් යස්සින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ (16) සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම…

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!
නවතම විශේෂාංග

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!

මේ වන විට ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. මේ තත්ත්වය බස්නාහිර පළාතේ සංකීර්ණ වී ඇති අතර එය සෞඛ්‍ය පද්ධතියටත් අද වන විට දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ. අද කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල්…