සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය
සී ජේ අමරතුංග සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය…