ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රී ලංකන් පෞද්ගලිකකරණය නොවේ!
- අජිත් පැරකුම් ජයසිංහ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ…
- අජිත් පැරකුම් ජයසිංහ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ…
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල්…
මහජන උපයෝගීතා කොමිසම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සිය සමස්ථ මෙහෙයුම් වියදමෙන් 50%කට ආසන්න මුදලක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. රුපියල් අට කෝටියකට වැඩි මුදලක් මෙලෙස වියදම් කර ඇති අතර එම මුදල…
විශාල ලෙස පාඩු ලබන අසාර්ථකත්වයට පත්වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය සඳහා යෝජනාවී ඇතැයි ද එය මෙම වර්ෂය අවසන් වෙන්නට ප්‍රථම කළ යුතුව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව දේශපාලන පත්වීම…
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වැදගත්ම කාරක සභාවන් වන කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධුරය විරුද්ධ පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි. මෙම කාරකසභාවන් හි සභාපති තනතුරු විපක්ෂයට හිමිවිය යුතු බවට විපක්ෂ…
2020 වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ලංකා බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරී වෙත රු. 32,039,733ක් ගෙවා ඇති අතර ඒ පිළිබඳව පසුගිය දා කෝප් කමිටුවේදී සාකච්ඡාවී ඇති අතර එහිදී එම බැංකුවේ සභාපතිවරයා…
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණයලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක්වී ඇත. ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන…
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කොප් කාරක සභාවේදී හෙළි වී තිබේ. එසේම මෙම ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල්…
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරීම් ඇරඹියේ 2000 වසරේදීය. 2002 ජනවාරි මාසයේදී පළමු අදියර සහ 2003 මාර්තු මාසයේදී දෙවන අදියර ලෙස මෙගාවොට් 165 සමස්ත ධාරිතාවකින් යුක්තව ජාතික විදුලිබල පද්ධතියට එක් විය. මෙම බලාගාරයේ සුවිශේෂත්වය වන්නේ…
ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්රෝ ටර්මිනල් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයා හරහා සිදු කර නොමැති බව කෝප් කමිටුව පවසයි. මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදි රැස් විය. එහිදී ශ්‍රී ලංකා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes