‘නිදොස් පුද්ගලයින්ට’ අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?
අවකාශය නවතම

‘නිදොස් පුද්ගලයින්ට’ අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?

''අවුරුදු පහයි මාස හයක් බොරු චෝදනාවක් උඩ, තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් මම, බිරිඳ, පවුලේ අය විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක මම ලබපු ජයක් විතරක් නෙමෙයි, ලංකාවෙ ම යුක්තිය වෙනුවෙන් සටන්…

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි: නවතම තත්ත්වය සහ ඊට හේතු වූයේ කුමක් ද?
අවකාශය නවතම

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි: නවතම තත්ත්වය සහ ඊට හේතු වූයේ කුමක් ද?

පාලනයෙන් තොර ලැව්ගිනි ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරෙමින් පවතින අතර, අවම වශයෙන් පුද්ගල මරණ පහක් සිදුව ඇති අතර ගොඩනැගිලි සිය ගණනක් විනාශයට පත් ව තිබේ. ලැව් ගිනි හේතුවෙන් 130,000 කට වැඩි පිරිසකට ඇමෙරිකාවේ…

‘ජනතාව ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටිනවා’ වාර්තාවක් හෙළි කරයි
අවකාශය නවතම විශේෂාංග

‘ජනතාව ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටිනවා’ වාර්තාවක් හෙළි කරයි

ප්‍රවෘත්ති නිසා මානසික පීඩනය, ක්‍රෝධය සහ වෙහෙසකරභාවය ඇති වන බව පවසමින්, ජනතාව විශාල වශයෙන් ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටින බව ගෝලීය අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රොයිටර්ස් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලොව…

පාර්ලිමේන්තුව පිලිබඳ ජනතා විශ්වාසය බිඳ වැටිලාද?
නවතම පුවත් විශේෂාංග

පාර්ලිමේන්තුව පිලිබඳ ජනතා විශ්වාසය බිඳ වැටිලාද?

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති විශ්වාසය කලක සිට බිඳ වැටී ඇති ආකාරයක් දැකිය හැකි ය. වසර ගණනක සිට බොහෝ පිරිසකගේ අදහස වී ඇත්තේ, "පාර්ලිමේන්තුව සුදු අලියෙක්", "පාර්ලිමේන්තුව අපට එපා", "පාර්ලිමේන්තුව නැති කළ…

විදුලිබල මණ්ඩලයේ සියලු සේවක නිවාඩු අවලංගුයි
නවතම පුවත්

විදුලිබල මණ්ඩලයේ සියලු සේවක නිවාඩු අවලංගුයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා මහතා…

හෙට සිට විදුලි සේවකයන් විරෝධතාවයේ
නවතම පුවත්

හෙට සිට විදුලි සේවකයන් විරෝධතාවයේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, අදාළ…

‘සල්ලි අච්චු ගහන්න වෙනවා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
නවතම

‘සල්ලි අච්චු ගහන්න වෙනවා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

දැනට සල්ලි අච්චු ගහන්න වෙන බවත් සල්ලි අච්චු නොගැසුවොත් රාජ්‍ය සේවක පඩි ගෙවන්නට බැරිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටී. දැනට රුපියල් ට්‍රිලියන 3ක මුදලක් අච්චු ගසා ඇති…

මාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?
නවතම

මාධ්‍යවේදී නිමලරාජන්ට එංගලන්තයේදීවත් යුක්තිය හිමිද?

BBC මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් යාපනයේදී මීට වසර 22කට ඉහත ඝාතනය කිරීම හා සම්බන්ධයෙන් නම් නොකරන ලද 48 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව පසුගිය සතියේ  බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ ඒකකය විසින් ප්‍රකාශයට…

ඈන් ෆ්‍රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ
නවතම විදෙස්

ඈන් ෆ්‍රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ

නව පර්යේෂණයකින් ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ උදවිය නාසි හමුදාවට පාවාදුන් සැකකරු පිළිබඳ තොරතුරු ඇමරිකානු  FBI කණ්ඩායම සොයාගෙන ඇති බව BBC ය වාර්තා කරයි. FBI කණ්ඩායමේ හිටපු ඒජන්තවරයෙකු පැවසුවේ ඈම්ස්ටඩෑම්හි යුදෙව් චරිතයක් වූ ආර්නෝල්ඩ් වෑන්…

විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය
ආර්ථික

විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

'මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ' සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍…

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.
නවතම

ශ්‍රී ලංකාවේ බන්ධනාගර මනුෂ්‍යයින්ට නුසුදුසුයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි…

ලංකාවට බීබීසී සංදේශය අහිමිවන ලකුණු !
නවතම

ලංකාවට බීබීසී සංදේශය අහිමිවන ලකුණු !

ශ්‍රී ලංකා ජනතාවගේ අර්බුදකාරී අවස්ථාවන්හිදී නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා සවන් දෙමින් සිටි බීබීසී සිංහල සේවාව නොවැම්බර් මස 30 වන දින සිට හදිසියේම වසා දැමීමට තීරණය කර තිබේ. සතියකට අසන්නන් 833,000 සවන් දෙන මේ සේවය ලංකාවේ…

BBC වැනි මාධ්‍ය ආයතනයක් ගත්තේ නොගත යුතු පියවරක්!- FMM කියයි
නවතම

BBC වැනි මාධ්‍ය ආයතනයක් ගත්තේ නොගත යුතු පියවරක්!- FMM කියයි

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව ගැටලු රැසක් මතු වී ඇති  හා මානව හිමිකම් ගැටළු උග්‍ර වෙමින් පවතින අවස්ථාවක සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. ''සංදේශය ගුවන් විදුලි…