වගා හානි සඳහා රක්ෂණ මණ්ඩලයෙන් වන්දි
නවතම පුවත්

වගා හානි සඳහා රක්ෂණ මණ්ඩලයෙන් වන්දි

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ යටතේ ගොවීන් 250 දෙනෙකුට වන්දි…

මහ කන්නයට අවශ්‍ය යූරියා ඔක්තෝම්බර් මුල දිවයිනට
නවතම පුවත්

මහ කන්නයට අවශ්‍ය යූරියා ඔක්තෝම්බර් මුල දිවයිනට

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ ඔක්තොම්බර් මුල් සතියේදී එම පොහොර තොග මෙරටට ලැබෙන බවයි. හෙක්ටෙයාර් ලක්ෂ 8…

පරිප්පු වවමුද?
නවතම විශේෂාංග

පරිප්පු වවමුද?

මගෙන් නිතර අහනවා ඇයි පරිප්පු වවන්න බැරි කියලා. අපි කන පරිප්පු ප්‍රමාණය හැටියට වගා කරානම් හොඳයි නේද කියලා අහනවා. මුලින්ම කියන්න අපේ මුළු ආනයනය වල බිලෙන් පරිප්පු කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි. ඊළඟ කාරණය තමයි…

හමුදාව මඩට…!
නවතම

හමුදාව මඩට…!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිම සෙවීමක් බැලීමක් නැතිව රටේ ගොවිතැන කාබනික කරණය කිරීමේ විපාක ලෙස, වර්තමානයේ උද්ගත කෘෂිකාර්මික සහ ආහාර අර්බූදයට පිළියම් ලෙස ඉදිරි යල කන්නයේදී හමුදාව දිවයිනේ සෑම කුඹුරකටම යොදවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ…

පාදෙණිය වෛද්‍යතුමාට රජරට ගොවීන් අභියෝග කරයි!
නවතම

පාදෙණිය වෛද්‍යතුමාට රජරට ගොවීන් අභියෝග කරයි!

දින හතලිස් පහක් ගත වූ ගොයමටත් පොහොර කඳුලක් වත් නොලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගණනක් තිබෙන බවත් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 250 ක පමණ හිඟයක් පොලොන්නරුවට තිබෙන බවත්, පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි…