පොහොට්ටු 21 හෙට කැබිනට්ටුවට
නවතම පුවත්

පොහොට්ටු 21 හෙට කැබිනට්ටුවට

පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම්වලට සහ ජනාධිපතිවරයාගේ හඬට අනුකූලව වෙනස්කම්වලට භාජනය කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙට (20) දිනයේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා වේ. පසුගිය 16 වෙනිදා ජනාධිපතිවරයා, පොහොට්ටු ප්‍රබලයින්…

බඩේ රුජාවට හිස මසාජ් කිරීම
නවතම විශේෂාංග

බඩේ රුජාවට හිස මසාජ් කිරීම

-කේ. සංජීව- මේ වෙනකොට 21 වෙනි සංශෝධනය ගැන පුලුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවෙන් පිටත පවතිනවා. හැබැයි ඒක තවමත් කැබිනට් මණ්ඩලය අස්සේ හෝ පාර්ලිමේන්තුව ඇතුලේ පේන්න නෑ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට්ටුවට දානවා කියන 21 නිකන් අයිසින් ගුලියක් විතරයි.…

“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති
නවතම

“විධායක ජනාධිපතිධූරය නැතිනම් 21ට පක්ෂයි” – හිටපු අගමැති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත. එසේම විසිඑක් වැනි සංශෝධනය…

21 නොඑන හැඩ..!
නවතම පුවත්

21 නොඑන හැඩ..!

අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුවත්, අද කැබිනට් රැස්වීමට එම සංශෝධනය ඉදිරිපත් කර නැත. මෙම කැබිනට් මණ්ඩල හමුවට ප්‍රථම ජනාධිපති මන්දිරයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම…

”21ට මම කැමති නැහැ”- සරත් වීරසේකර
නවතම

”21ට මම කැමති නැහැ”- සරත් වීරසේකර

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තමන් රටේම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර ඇත. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට…

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන හැටි රනිල් කියයි
නවතම පුවත්

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන හැටි රනිල් කියයි

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21…

විරෝධය නිසා, 21 කැබිනට්ටුවට එයි..
නවතම

විරෝධය නිසා, 21 කැබිනට්ටුවට එයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැළැක්වීමේ වැඩපිළිවෙළ හමුවේ, අද (23) දිනයේ දී 21 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකරනු ඇතැයි ප්‍රකාශ වීමත් සමග සමාජයෙන් විශාල විරෝධයක් නැඟීම නිසා එම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට සිදුවී…